අගනුවර බොදු / සිංහල 1986, 5′ 11″ කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනයලත් ඕස්ට්‍රේලියාවේ උපාධිය හදාරන ලද දැනට ප්‍රසම්පාදන නිලධාරියකු ලෙස ප්‍රධාන පෙලේ තානාපති කාර්යාලයක සේවයේ නියුතු සියලු දුසිරිතෙන් තොර ආගම දහමට ලැදි ගුණයහපත් පුතුට උගත් හොඳ පවුල් පසුබිමක් ඇති මනා ගුණ යහපත්කමින් යුතු කරුණාවන්ත දියණියක් සොයයි. පළමු විවාහයෙන් පැමිණිලිකරු ලෙස නීතියෙන් වෙන්වී ඇත. Email-mbmproposal1986@gmail.com
G223920
ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට. කැනඩාවේ පදිංචි මා සිංහල බොදු / ගොවි / දුම්පානය නොකරණ / කඩවසම් / මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා අරන් දෙමි) හඳහන් / ආගම් / ජාති / කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
G223301
ඇ.එ.ජ බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් සහිත මත්පැනින් තොර 1986 දී උපත ලද උස 6′ 1″ වන රසායන විද්‍යා BSC උපාධිධාරී රසායනික ඉංජිනේරු කඩවසම් ඇ.එ.ජ. නිවසක් හිමි එකම පුතුහට මනාගති පැවතුම් ඇති රූමත් දියණියක් දෙමාපියන් සොයයි. (ඇ.එ.ජ වඩාත් යෝග්‍යයි.) කරුණාකර කේන්ද්‍ර කොපිය, උපන් ස්ථානය හා විමසුම් අංක සහිත පිළිතුරු අප වෙත එවන්න. rathnath@gmail.com
G224121
ක්‍රියාතියානි දෙමාපියන් ඔවුන්ගේ 1988 දී උපත ලද, උස 5′ 8″ වන කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර වෘත්තීමය සුදුසුකම්ලත්, වර් තමානයේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක සේවය කරණ පුතුහට කරුණාවන්ත, අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. ඔහුගේ එකම සොහොයුරිය මූල්‍ය පාලකවරියක් ලෙස සේවය කරයි. විස්තර විද්යුත් තැපෑල මගින් එවන්න. නැතහොත් අමතන්න. (ප.ව. 6.30 න් පසු) දුරකථන අංකය 0114046190 jmarriage.proposal@gmail.com
G223986
දකුණේ බොදු ගොවි 1998 උස 6′ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ලබමින් රැකියාවක නිරත කඩවසම් එකම පුතුට උගත් රූමත් කාරුණික දියණියක් දෙමාපියන් සොයයි. ඕස්ට්‍රේලියා විශේෂයි. (ශනි මංගල) 0912238942, 0761824582.
G224009
මම මගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන මනා අධ්‍යාපනයක් ලද, ඕස්ට්‍රේලියානු රාජ්‍ය ආයතනයකට සේවය කරනු ලබන ඉලක්කම් හයක ආදායමක් ලබන අයෙක්මි. වයස අවුරුදු 58 දී පවා මම තරුණ පෙනුම පවත්වාගෙන යන සෞඛ්‍ය සම්පන්න, සවිමත්, බිරිඳගෙන් වෙන්වී තනිව ජීවත් වන්නෙක්මි. මා සොයනුයේ කිසිදු බාධාවකින් තොර අව්‍යාජ සම්බන්ධතාවයකි. මම බොදු ගොවි ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්මි. ඔබ වාසය කරන ප්‍රදේශය කුමක් වුවද මා සොයනුයේ කරුණාවන්ත හදවතක් ඇති වයස අවුරුදු 25-45 අතර රූමත් කාන්තාවකි. අධ්‍යාපන මට්ටම, ආගම, කුලය වැදගත් නොවේ. කේන්ද්‍ර පිළිබඳ මට ඇත්තේ විවෘත මනසකි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පිළිතුරු. marrigeprop123@gmail.com
G223956
මව ඇයගේ 1978 දී උපත ලද උස 6′ 2” වන මනා ගති පැවතුම් ඇති කරුණාවන්ත පූර්ණ සුදුසුකම්ලත් ඉංජිනේරුවරයකු ලෙස ඇමරිකාවේ මනාලෙස ස්ථාපිත බාහිර කරදර හා බැඳීම්වලින් තොරව දික්කසාද වූ පුතුහට උගත් කරුණාවන්ත හදවතක් ඇති හොඳ පවුල් හර පද්ධතීන් සහිත දියණියක් සොයයි. භේද නොසැලකේ. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. proposals2410@gmail.com වෙත එවන්න.
G224060
සිංහල විශ්වකුල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ උස 5′ 4″ වයස අවුරුදු 25 වන කඩවසම් තලෙළු, මනාගතිපැවතුම් ඇති හොඳ සංස්කෘතික හා ආගමික වටිනාකම් මධ්‍යයේ හැදුණු වැඩුණු 1999 සැප්තැම්බර් මස කැනඩාවේදී උපත ලද, එමෙන්ම සිංහල භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි කැනඩාවේ ප්‍රධාන පෙළේ නීති විද්‍යාලයක ආයතනික නීති ශිෂ්‍යයෙක් ලෙස අවසන් වසර අධ්‍යයන කටයුතුවල නැයැලී සිටින වර්තමානයේ ඔහුගේ පුහුණුව නිම කිරීම සඳහා කැනඩාවේ ප්‍රධාන පෙළේ නීති විද්‍යාලයක සේවය කරණ වැඩිමහල් පුතුහට උගත් කරුණාවන්ත හදවතක් ඇති රූමත් සිහින් සිරුරැති දියණියක් විවාහයක් කරා දිවෙන සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍යයි. පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු එවන්න. sigiriya330@gmail.com
G224133
අවු. 56 නීරෝගී තනිවම ජීවත්වන රජයේ සේවය. නිහඬ විවාහයක් සඳහා කාන්තාවක් සොයයි. ලිපි එපා. අමතන්න. 0112726327, 0757524670.
SG224106
ඇමරිකාවේ ස්ථිර, පදිංචි බොදු ගොවි 5′ 8″ විසි හය හැවිරිදි ඉංජිනේරු කඩවසම් පුතුට උගත් බුද්ධිමත් රූමත් දියණියක් දෙමාපියන් සොයති. කේන්ද්‍රය සමඟ විමසන්න.Email: rugloba1101@gmail.com
SG224087
කඩවත බොදු ගොවි 1986 5′ 6″ ඉඩම් නිවාස හිමි වැදගත් පවුලක එකම ව්‍යාපාරික වංචනික විවාහයනින් නීතියෙන් වෙන් වූ පුතුට රැයාවැති/ නැති සුදුසු දියණියක් මව සොයයි. වැඩිමල් අයද සැලකේ.
SG224084
කිරිබත්ගොඩ බොදු ගොවි වයස 31, 5′ 10″ කොළඹ ජාත්‍යන්තර පාසලක උගත් ව්‍යාපාරික පවුලක විශාල දේපළක් හිමි කඩවසම් ව්‍යාපාරික පුතුට ඉංග්‍රීසි කථාකළ හැකි රූමත් දියණියක් දෙමව්පියන් සොයති. කුරුණෑගල උසස් පවුලකින් විශේෂයි.
SG224152
කොරියාවේ පුරවැසිභාවය හිමි එහි ස්ථිර පදිංචිය ඇති ශ්‍රී ලාංකිකයකු වන මා කොරියානු ජාතික කාන්තාවකගෙන් නීතියෙන් දික්කසාදවී සිටිමි. වයස 52 මා විවාහ වීමට සොයනුයේ ව්‍යාපාර පිළිබඳ දැනුමක් ඇති කොරියාවෙහි ව්‍යාපාර සඳහා ආයෝජනයක්ද කිරීමට කැමති ව්‍යාපාරික කාන්තාවකි. wijemaya@gmail.com
SG224161
කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1997 දී උපත ලද ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද, පසුව ACBT හිදී අලෙවිකරණය හා අන්තර්ජාතික වෙළඳාම ප්‍රධාන විෂයයන් වන ප්‍රථම උපාධිය ලද රෙදිපිළි සම්බන්ධව මනා ලෙස කළමනාකරණය වන ව්‍යාපාරයන් හා වෙනත් බොහෝ වටිනා දේපළ ඔහුගේ නමින් තිබෙන පුතුහට මනා අධ්‍යාපනයක් ලද කඩවසම් උසස් අධ්‍යාපනය ලද සිත්ගන්නා සුළු දියණියක් සොයයි. marriageproposals826@gmail.com
SG224057
දකුණේ බොදු ගොවි වයස අවු 27 ඉංජිනේරු (මොරටුව) පුතුට සම කුල සුදුසු සහදකාරියක් රජයේ රැකියාවැති දෙමව්පියෝ සොයති. දකුණ විශේෂයි.
SG224010
බොදු ගොවි අවු. 30 සුළු ව්‍යාපාරික මතින් තොර නිවසක් හිමි දෙටු පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. රැකියාවක් සහිතනම් විශේෂයි.
SG224082
බොදු ගොවි මව ඇයගේ 1991/ 11 උපත ලද උස 5′ 7″ වන කඩවසම් හොඳින් හදා වඩා ගත් කීර්තිමත් සමාගමක කළමනාකරණ මට්ටමේ රැකියාවක නියුතු කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලද ප්‍රමාණවත් වත්කම් හිමි කඩවසම් බාලම පුතුහට රූමත් උගත් මනාගති පැවතුම් ඇති පවුලට ලැදි දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පිළිතුරු udayange87@gmail.com
SG223961
බොදු ගොවි වයස අවුරුදු 41, උස 5′ 5″ වන BSC – PhD උපාධිධාරී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා හට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. විදේශගතවීම සලකා බැලේ. mekate7894@gmail.com
SG224206
බොදු ගොවි වයස අවුරුදු 70 ක් වන මා විවාහය සඳහා අවුරුදු 65ට අඩු බැඳීම්වලින් තොර වූ ස්ත්‍රියක් සඳහා විවාහයට ඇරයුම් කරමි.
SG224004
බොදු දේව පළමු විවාහයෙන් බැඳීම් රහිතව අන්‍යෝන්‍ය එකඟතාවෙන් නීතියෙන් වෙන්වූ 31 හැවිරිදි ප්‍රසන්න පෙනුමැති දුසිරිතෙන් තොර නිවසක් වාහනයක් හිමි වෘත්තීයවේදී විශ්වවිද්‍යාල කථිකාචාර්ය බාල පුතුට සහකාරියක් විශ්‍රාමික පියා සොයයි. සියලු විස්තර අවශ්‍යයි.
SG223909
මව ඇයගේ 1978 දී උපත ලද උස 6′ 2” වන මනා ගති පැවතුම් ඇති කරුණාවන්ත පූර්ණ සුදුසුකම්ලත් ඉංජිනේරුවරයකු ලෙස ඇමරිකාවේ මනාලෙස ස්ථාපිත බාහිර කරදර හා බැඳීම්වලින් තොරව දික්කසාද වූ පුතුහට උගත් කරුණාවන්ත හදවතක් ඇති හොඳ පවුල් හර පද්ධතීන් සහිත දියණියක් සොයයි. භේද නොසැලකේ. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. proposals2410@gmail.com වෙත එවන්න.
SG224059
මව ඇයගේ 1983 දී උපත ලද උස 5′ 10″ වන කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලද තලෙළු කඩවසම් LLB, LLM උපාධිධාරී වෘත්තියෙන් නීතිඥවරයකු වන මනාලෙස ස්ථාපිත වෘත්තීමය නීති සේවාවක් පවත්වාගෙන යන වර්තමානයේ PhD උපාධිය හදාරන අලුත් නිවසක් ඇතුළු ප්‍රමාණවත් දේපළ හිමි කෙටි විවාහයකින් දික්කසාද වූ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. kaduwela1983@gmail.com
SG224148
මහනුවර බොදු ගොවි මව ඇයගේ 1975 දී උපත ලද උස 5′ 10″ වන කඩවසම් තරුණ පෙනුමැති නුවර හැඳුණු වැඬුණු BSC ඉංජිනේරු උපාධිධාරී එක්සත් රාජධානියේ සුදුසුකම් ලත් ව්‍යුහාත්මක ඉංජිනේරුවරයකු හා අන්තර්ජාතික සමාගම් සඳහා ප්‍රධාන උපදේශකවරයකු වන එක්සත් රාජධානියේ පුරවැසි පුතුහට ප්‍රසන්න, කරුණාවන්ත හදවතක් ඇති වෘත්තීමය සුදුසුකම් ලත් දියණියක් සොයයි. විස්තරාත්මක පිළිතුරු සපයන්න. naturedis20@gmail.com
SG224164
රත්නපුර බොදු විශ්ව ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994/09 උපත ලද උස 5′ 9″ වන වර්තමානයේ නේවාසික බලපත්‍ර විසා මත අයර්ලන්තයේ සේවය කරන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සිව් වසරක පාඨමාලාවන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ හෝටල්වල සේවය කළ වර්තමානයේ අයර්ලන්තයේ chef de Partie ලෙස සේවය කරන ප්‍රසන්න පුතුහට උගත්, රූමත්, නොකැලැල් චරිතයක් සහිත දියණියක් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්යුත් ලිපිනය – ramyanathravindra@gmail.com, දුරකථනය 045-2221451.
SG224195
රත්නපුර වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994 දී උපත ලද උස 6′ 2″ වන කඩවසම් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකු ලෙස අබුඩාබි හි සේවය කරන ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණ හා මූල්‍ය උපාධි ලද වැඩිමහල් පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, ආකර්ෂණීය, කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල sanjeewaniliyanage12@gmail.com
SG224192
වයස 55 සංචාරක අංශයේ මෙරට පිටරට රැකියාවක් කරන වාහන ඉඩම් හිමි නීතියෙන් වෙන් වූ සහෝදරයාට අවු. 40 ට අඩු දික්කසාද වැන්දඹු සැලකේ. පවුල් බරින් තොර අය විශේෂයි. තමාම ලියන්න හෝ අමතන්න.
SG224172
සුවිශාල දේපළක් හිමි (බස්නාහිර) කඩවසම් බොදු 48 (ව්‍යවසායක) සොයනුයේ දේපළ වත්කම් නොමැති කේන්දර නොසලකන සරල චාම් රූමත් මනාලියකි. දික්කසාද සැලකේ. නිර්භේදයි. cutebride@yahoo.com
SG224198
1996.06.24 උපත ලද උස 5-8 සංචාරක හෝටලයේ සේවය කරන පුතුට අවුරුදු 24 ක වයස ඇති ගුණ යහපත් රූමත් දියණියක් පියා සොයයි. කොළඹ අවටින් විශේෂයි. yanushka1996@gmail.com
SG223973
1999 කොළඹ බො/ගො ඉංජිනේරු පවුලක දුසිරිතෙන් තොර උපාධිධාරී යානවාහන ඉඩකඩම් ගේදෙර හිමි බාලපුතුට උගත් වැදගත් චරිතවත් කාරුණික පියකරු දියණියක් දෙමව්පියෝ සොයති. 0112681415. mangalayojanaochila@yahoo.com
SG223923
81 මැයි හෝමාගම ගොවි බෞද්ධ උසස්පෙළ සමත් නිර්මාංශික දුසිරිතෙන් තොර ඉඩම නිවස හිමි පෙදරේරු (මේසන් වැඩ) නිර්මාංශ අයෙකුට සොයමි. හඳහන් පිටපත සමග විමසන්න. 0112195118 රාත්‍රී 7 න් පසුව පහසුයි.
SG224174