Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 2 දක්වා

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

•ඔක්තෝබර් 27 ඉරිදා

ඔක්තෝබර් 27 ඉරිදා 12.24 තෙක් මා නැකැත යි.
සුදුසු අකුරු ම, මි, මු, මෙ

•ඔක්තෝබර් 28 සඳුදා

ඔක්තෝබර් 27 ඉරිදා 12.24 සිට ඔක්තෝබර් 28 සඳුදා 15.23 තෙක් පුවපල් නැකැත යි.
සුදුසු අකුරු මො, ට, ටි, ටු

•ඔක්තෝබර් 29 අඟහරුවාදා

ඔක්තෝබර් 28 සඳුදා 15.23 සිට ඔක්තෝබර් 29 අඟහරුවාදා 18.33 තෙක් උත්‍රපල් නැකැත යි. සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

•ඔක්තෝබර් 30 බදාදා

ඔක්තෝබර් 29 අඟහරුවාදා 18.33 සිට ඔක්තෝබර් 30 බදාදා 21.43 තෙක් හත නැකැත යි.
සුදුසු අකුර පු

•ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා

ඔක්තෝබර් 30 බදාදා 21.43 සිට ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා මුළු දවස පුරා සිත නැකැත යි.
සුදුසු අකුරු පෙ, පො, ර, රි

•නොවැම්බර් 01 සිකුරාදා

ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා මුළු දවස පුරා පවතින සිත නැකැත නොවැම්බර් 01 සිකුරාදා 00.44 තෙක් පවතී.
සුදුසු අකුරු පෙ, පො, ර, රි

•නොවැම්බර් 02 සෙනසුරාදා

නොවැම්බර් 01 සිකුරාදා 00.44 සිට නොවැම්බර් 02 සෙනසුරාදා 03.33 තෙක් සා නැකැත යි. සුදුසු අකුරු රු, රෙ, රො, ත. ඉන් පසු ඉරිදා 05.58 තෙක් විසා නැකැත යි.
සුදුසු අකුරු ති, තු, තෙ, තො

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.)

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division