Home » Blue Orbit by Citrus සමඟ නව අත්දැකීමක්

Blue Orbit by Citrus සමඟ නව අත්දැකීමක්

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

කොළඹ අහසේ සිට භෝජන සංග්‍රහයක් අත්දැකීමට Blue Orbit by Citrus ආරාධනා කරයි. ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ උසම කැරකෙන අවන්හල ලෙස හඳුන්වන කොළඹ නෙළුම් කුලුනේ පිහිටා ඇති මෙම කැරකෙන අවන්හල දෙස් විදෙස් අමුත්තන් සඳහා විවෘත ය.

Blue Orbit by Citrus මෙහෙයුම් කළමනාකරු සුපුන් ගුණවර්ධන ප්‍රකාශ කළේ, “මෙම උත්සව සමය සුවිශේෂ කරලීම සඳහා ඔවුන් හොඳ සූදානමකින් සිටිනා බවයි. එහි භෝජන වට්ටෝරු, ආකර්ෂණීය දසුන් සහ ශ්‍රී ලංකාවේ උසම කැරකෙන අවන්හලේ අද්විතීය අත්දැකීමත් සමඟ අමතක නොවන මතකයක් සඳහා අමුත්තන් පිළිගැනීමට අපි සූදානමින් සිටින්නෙමු, ලෙසයි.

You may also like

Leave a Comment