Home » Smart Hub නව ප්‍රදර්ශනාගාරය කුරුණෑගල නගරයේ

Smart Hub නව ප්‍රදර්ශනාගාරය කුරුණෑගල නගරයේ

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

DOMA CTP20 වර්ගයේ ස්වයංක්‍රිය වී කෙටීමේ යන්ත්‍රය මෙරටට ගෙන්වා බෙදා හරිනු ලබන එකම නියෝජිත ආයතනය මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය (Markspen Group) සිය නවතම ප්‍රදර්ශනාගාරය වන ‘Smart Hub’ අංක 389, බමුණුවල, කුරුණෑගල ලිපිනයේ විවෘත කළේය. Smart Hub’ නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සභාපති අමිල් ගල්අංග, අධ්‍යක්ෂ සුරේෂ් ගල්අංග, අධ්‍යක්ෂිකා ඩිනාලි ගල්අංග සහ සාමාන්‍යාධිකාරි දුලිප් ගුණසේකර ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගි විය.

You may also like

Leave a Comment