Home » සීගිරිය බලන්න ඇවිත්!

සීගිරිය බලන්න ඇවිත්!

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

ආරුගම්බේ සම්බන්ධයෙන් සංචාරකයන්ට රටවල් කිහිපයකින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණ ද සංචාරකයන්ගේ මෙරටට පැමිණීම නම් පෙර සේමය. ආරුගම්බේ මෙන්ම සෙසු සංචාරක ප්‍රදේශවලටද සංචාරකයෝ දිනපතාම පැමිණෙති. සීගිරිය බලන්නට ආ මේ සංචාරකයන් පිරිස පසුගිය සිකුරාදා කැමරා කාචයේ සටහන් කර ගත්තේ සීගිරිය විශේෂ වාර්තාකරු කාංචන කුමාර විසිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division