Home » රෝහණ වෙත්තසිංහගේ පරිවර්තනයක් එළි දකී

රෝහණ වෙත්තසිංහගේ පරිවර්තනයක් එළි දකී

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

වියට්නාම් ගත් කතුවරියක හා කිවිඳියක වන නුවෙන් ෆෑන් ක්වේ මායිගේ ‘Dust Child’ කෘතිය ඇසුරින් ප්‍රවීණ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ විසින් සිංහලට පරිවර්තනය කරන ලද ‘දූවිල්ලෙන් උපන් දරුවෝ’ නොබෝදා කොළඹ 07 වෝඩ් පෙදෙසේ වියට්නාම් තානාපති කාර්යාලයේදී එරට ශ්‍රී ලංකා තානාපතිනි ට්‍රින්ග් තී තාම් මහත්මිය වෙත පිළිගන්වන ලදි. එහි ලේකම්වරියක වන ටෝආන් නුවෙන් මහත්මිය ද මේ අවස්ථාවට එක්විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division