Home » මැති ඇමැතිවරු රැසක් ලිස්ට් එකට යති

මැති ඇමැතිවරු රැසක් ලිස්ට් එකට යති

by Mahesh Lakehouse
October 12, 2024 12:38 am 0 comment

හිටපු මැති ඇමැතිවරු රැසක්ම මෙවර මැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාමේ උත්සහයක නිරතව සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, සී.බී. රත්නායක, නාමල් රාජපක්ෂ, තිස්ස විතාරණ, සාගර කාරියවසම්, තිස්ස කුට්ටිආරච්චි, මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර ඇත.

එසේම සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ඉම්තියාස් බාකිර් මාකාර්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, සුජීව සේනසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

You may also like

Leave a Comment