Home » විශ්‍රාමිකයන්ගේ රු. 3000ක දීමනාව මේ මාසයේ සිටම

විශ්‍රාමිකයන්ගේ රු. 3000ක දීමනාව මේ මාසයේ සිටම

by Mahesh Lakehouse
October 12, 2024 12:39 am 0 comment

විශ්‍රාමිකයන්ට මාසිකව රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පසුගියදා පැවැති පැවති සාකච්ඡාවකදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප් දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කර ඇති බැවින් අතුරු දීමනාව සතියක් ඇතුළත වෙන වෙනම බැර කරන ලෙසට නියෝග කළ ජනාධිපතිවරයා එය ලබන මාසයේ සිට මාසික විශ්‍රාම වැටුපට ඇතුළත් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division