Home » වැසි තත්ත්වය 14 තෙක්

වැසි තත්ත්වය 14 තෙක්

by Mahesh Lakehouse
October 12, 2024 12:40 am 0 comment
දීපාල් සමරසේකර

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වය 14 වැනිදා දක්වා පවතින බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට මේ තත්ත්වය වැඩියෙන් පවතින බව පෙන්වා දුන් කරුණානායක මහතා පහළ වායුගෝලයේ කැලඹීම නිසා මෙලෙස වර්ෂාව ඇති වන බවද කීවේය. පසුගිය සිකුරාදා පස්වරුව වන විට දිවයිනේ පහත් බිම් රැසක් ජලයෙන් යට තිබුණු අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුවද තාවකාලිකව වසා තිබුණි.

You may also like

Leave a Comment