Home » අගමැතිනිය නාම යෝජනා භාරදෙයි

අගමැතිනිය නාම යෝජනා භාරදෙයි

by Mahesh Lakehouse
October 12, 2024 12:31 am 0 comment

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාරදීමට පැමිණි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය නාමයෝජනා භාරදීමෙන් පසු කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අවස්ථාව. ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල හා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෝද මෙහි වෙති.

සේයාරුව – සුදත් නිශාන්ත

You may also like

Leave a Comment