Home » දුර්ගන්ධය නැති කරන ස්වාභාවික විසඳුම ODO Plus

දුර්ගන්ධය නැති කරන ස්වාභාවික විසඳුම ODO Plus

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

Alsonic (Pvt) Limited යනු, 2020 දී ස්ථාපිත සෞඛ්‍ය සේවා මෝටර් රථ අලෙවියෙන් පසු සේවාව, අන්තර් ක්‍රියාකාරී සන්නිවේදනය, සැපයුම් සහ අපනයන ව්‍යාපාර සේවා සපයන පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයකි. විවිධාංගිකරණය වූ අප ආයතනයේ නවතම නිෂ්පාදනය වන ODO Plus, දැඩි දුර්ගන්ධය නැති කරන කාර්යක්ෂම සහ පරිසර හිතකාමී නිෂ්පාදනයකි.

එම නිෂ්පාදන ද්විත්වය වන්නේ, එදිනෙදා ගෘහස්ථ භාවිතය සඳහා වන ODO Plus Ordour Neutralizer මි. ලී. 500 දියර ඉසිනය සහ ODO Plus Ordour Neutralizer සෙප්ටික් ටැංකි, ගලි සහ අපවහන පද්ධති සඳහා හඳුන්වා දෙන ලීටරයේ බෝතලය යි. ODO Plus යනු 100%ක් කාබනික නිෂ්පාදනයක් වන අතර එය අමිහිරි දුගඳ යටපත් කරනවා වෙනුවට දුගඳ අවශෝෂණය කර ඉවත් කරයි.

You may also like

Leave a Comment