Home » ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමේ නිවේදනයක්

by yasara
October 11, 2024 11:57 am 0 comment

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මඟින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙයි.

ඒ අනුව දන්වා ඇති මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

 

 

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division