Home » නෙළුම් කුළුණ සමාගමෙන් විශේෂ නිවේදනයක්

නෙළුම් කුළුණ සමාගමෙන් විශේෂ නිවේදනයක්

by yasara
October 9, 2024 10:11 am 0 comment

කොළඹ නෙළුම් කුලුනෙන් පැන පාසල් සිසුවියක් පසුගිය 07 වැනිදා සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් කුලුණ කළමණාකාරන පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙයි.

මෙම ඛේදනීය සිදුවීම පිළිබඳව මහජනතාවට කණගාටුවෙන් යුතුව දැනුම් දීමට තීරණය කළ බව අදාළ නිවේදනයේ දැක්වෙයි

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි

 

You may also like

Leave a Comment