Home » අතුරුදහන් වූ කාන්තාවක් ගැන පොලිසිය මහජන සහය පතයි

අතුරුදහන් වූ කාන්තාවක් ගැන පොලිසිය මහජන සහය පතයි

by yasara
October 8, 2024 12:17 pm 0 comment

මත්තේගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව 2023.12.30 දින අතුරුදහන් බව කියන කාන්තාවක් පිළිබඳ විමර්ශනයක් ආරම්භ වී තිබෙයි

අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබෙයි

වික්‍රමසිංහ ආරච්චිගේ දුලානි නැමැති වයස අවුරුදු 59 ක් වන කාන්තාව පිළිබඳ මෙලෙස විමර්ශන ආරම්භ  කර ඇත.

මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිසිය මහජනතාවගේ සහය පතන අතර ඇය පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට අමතන ලෙස ද පොලිසිය ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment