Home » නව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට සාම්ප්‍රදායිකව ලැබුණු තෑග්ග

නව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට සාම්ප්‍රදායිකව ලැබුණු තෑග්ග

by yasara
October 8, 2024 10:58 am 0 comment

නැගෙනහිර පළාත නිජබිම කරගත් මුහුදු ආදිවාසීන් ඊයේ (07) සවස  සම්ප්‍රදානුකූලව අභිනවයෙන් පත්වු නව නැගෙනහිර ආණ්ඩුකාරවරයාට මී පැණි පිලිගන්නා පිලිගනු  ලැබීය.

මෙහිදී මූතුර් මුහුදු ආදිවාසි නායකයා ඇතුළු පිරිස මීපැණි මුට්ටියක් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වෙත පිලිගැන්වීය.

අනතුරුව මුහුදු ආදිවාසින් තමන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් ද ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කල අතර,එම ගැටළු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බවද ආණ්ඩුකාරවරයා මෙහිදී මුහුදු ආදිවාසින් හමුවේ කියා සිටියේය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division