Home » පුවත්පත් නියෝජිත සංවිධානයක්

පුවත්පත් නියෝජිත සංවිධානයක්

by Mahesh Lakehouse
October 5, 2024 12:29 am 0 comment

පුවත්පත් නියෝජිතයන්ට බලපාන ප්‍රධාන ගැටලුවලට විසදුම් ලබා දී ඔවුන් රැක ගැනීමේ අරමුණින්, නියෝජිතයින් රැකගැනීමේ සංවිධානයක් ඇති කිරීමට බලාපොරොත්තු වන හෙයින් පුවත්පත් නියෝජිතයන් 13 වැනිදා ඉරිදා උදෑසන 9.30ට ගාල්ල දුම්රිය ස්ථානයේ උඩුමහලට පැමිණෙන ලෙස සංවිධායකයෝ දන්වා සිටිති. වැඩි විස්තර දුරකථන අංක – 077 7327504 මගින් ලබාගන්න.

You may also like

Leave a Comment