Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ඉඩමක් විකිණීමට- ඇතුල්කෝට්ටේ මාලිගාව පාර,​ නිවසක් සහිත පර්චස් 20 ක ඉඩම කඩිනමින් විකිණීමට. 0764722658.
067324

කලුබෝවිල රෝහල පිටුපස විනාඩි 15 රෝහලට ඇවිදයා හැක. සුජාතා මාවතට මුහුණලා පර්චස් 9.45 පිරිසිදු ඔප්පු. ඉඩම විකිණීමට. (බ්‍රෝකර්වරුද අවශ්‍යයි) 075-2485943,​ 077-2485943.
067456

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,​000/​- සිට එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
065257

කොහුවල,​ වුඩ්ලන්ඩ් මාවත,​ සුමනාරාම පාර,​ කොහුවලට පාගමනින් විනාඩි 15කි. නුගේගොඩට පාගමනින් විනාඩි 20. පර්චස් 12.3 පර්චසයක් ලක්ෂ 33. දුරකථන 0714500867,​ 0777840612.
067671

නාවල විවෘත විශ්වවිද්‍යාලයට ආසන්නව පර්චස් 15 ක පිහිටි තට්ටු තුනක නිවස විකිණීමට 0719854270,​ 0741881844,​ 0766779233.
066581

පිටකොට්ටේ- බැද්දගාන,​ දූවපාර නිදන කාමර 4ක් යාබද නාන කාමර 3ක් සහිතව ව.අඩි 2350 ක පර්චස් 23.5 ඉඩමේ පිහිටි තෙමහල් නවීන නිවස හා ව.අඩි 1170ක පැරණි නිවස විකිණීමට. මිල මිලියන 140යි. අමතන්න. 0773535639,​ 0713664844 (වට්ස්ඇප්)
067926

පිළියන්දල 120 පාරට මී. 300 පර්. 8 විකිණීමට ඇත. 0779093387.
067929

පිළියන්දල – කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල් යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළි රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
065282

බත්තරමුල්ල මාලබේ පාරට මුහුණලා ආයෝජනයකට හෝ ව්‍යාපාරයකට කදිම පර්. 24 ඉඩම විකිණීමට. 077-0673171.
067296

බොරලැස්ගමුව කිරුළ පෙදෙස පිහිටි,​ තැනිතලා මායිම් තාප්ප වලින් වටවූ පර්චස් 11.2 හතරැස් අගනා ඉඩමක් විකිණීමට ඇත. (කිරුළ පෙදෙසේ ඇති එකම හිස් ඉඩම) කොළඹ හොරණ පාරේ සිට 120 ප්‍රධාන මාර්ගයට මීටර 50 ට අඩු,​ බැංකු,​ සුපිරි වෙළඳසැල්,​ පොලිසිය හා අනිකුත් පහසුකම් ඉතා ආසන්නයේ ඇත. දුරකථන : 070-6783999.
067819

මාලබේ නගරයට නුදුරින් තලාහේන අලංකාර පරිසරයක පිහිටි පර්චස් 8 ක ඉඩමකි. අඩි 30 ක ප්‍රවේශ මර්ගයක් සහ සියළු පහසුකම් ඇත. SLIIT,​ HORIZON,​ CINEC,​ නෙවිල් ප්‍රනාන්දු රෝහල,​ අධිවේගී මර්ගයට,​ ඇවිදින මංතීරුවට පහසුවෙන් ප්‍රවේශය විය හැක. පර්චසය රු.මිලි. 1.3 කි. කඩිනම් විකිණීමට. 0773063302,​ 0773466871.
067945

මාලඹේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේ රෝහණ විලත්ගමුව මාවතේ සිනෙක් හොරයිසන් ස්ලිට් කැම්පස්වලට ඉතාම කිට්ටු කාමර දෙකක සියලු අංගසම්පූර්ණ නිවස පර්චස් 10ක ඉඩම විකිණීමට. පිරිසිදු ඔප්පු. තනි අයිතකරු. විමසන්න. 0726484685,​ 0778070322.
067805

මාලඹේ මිහිඳු මාවතේ පර්. 10.1 ක තෙමහල් නිවසක් විකිණීමට ව.අ. 3250 Room 4,​ Bath Room 3,​ A/​C Rollerdoor,​ CCTV මිලි 45. 0707103179.
067107

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළි රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
065254

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
065250

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 250,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717-777888.
065226

රත්මලාන පිරිවෙන පාරේ නො.7/​ (ලොට් 7) ගාලු පාරට මීටර් 200 ක් දුරින් පර්චස් 10 ක වටිනා ඉඩමක් විකිණීමට. 077-0466253.
067439

හෝමාගම හයිලෙවල් පාර,​ සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිත කළ හැකිය. ලක්ෂ 145/​=. කොටසක වැඩ පවතී. 0702576572
068057

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම් හා ගුවන්තොටුපළ සමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 071-5226666.
065310

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්,​ බිම් කොටසම ලක්‍ෂ 39 සිට. 0711-243243.
065218

කඩවත කොළඹ නුවර පාරට මීටර් 300 දුරින් වැදගත් පරිසරයක පර්චස් 10 හොඳ නිවස විකිණීමට. මිලියන 20.6. විමසීම් 0718320784,​ 0112921086.
067538

කඩවත – නුවර පාරට 300m දුරින් නිස්කලංක පරිසරයකින් ඉඩමක් පර්. 30 (පර්. 15,​ පර්. 10,​ පර්. 6 කොටස් වශයෙන්ද ගත හැක) 077-1362096,​ 071-9613970.
067458

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710-888777.
065259

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
065239

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ බණ්ඩාරවත්තෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 071-1243243.
065314

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්,​ ගුවන්තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
065244

ජා ඇල නගර සීමාවේ KIRIPATTIYA ROAD MAELIYA JAELA (7234 LOT NO/​E3) අසල පර්චස් 10ක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. ලක්‍ෂ 50. 0776792388.
066974

පස්යාල බෝමුණුව පර්චස් 20 ක කාපට් පාරේ සිට දෙවන ඉඩම හදිසි අවශ්‍යතාවයකට විකිණේ. 0779217076
068038

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111
065236

රාගම පොලිස් ලේන් පර්චස් 15 ක ඉඩමක් විකිණීමට. ලීසන්ස් රෝහලට බස් නැවතුම්පලට ප්‍රධාන පාරට මීටර් 500. දුම්රියපලට මීටර් 700 රාගම රෝහලට මීටර් 900 නිස්කලංක පරිසරයකි. අමතන්න. දුරකථන. 077-2707144.
067294

වැලිසර මීගමු පාරට මීටර් 30 ක් ආසන්නව පර්චස් 8 ක ඉඩමක් විකිණීමට ඇත. දුරකථන අංක. 071-9576196.
067295

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කළුතර මොරොන්තුඩුවට ආසන්නව ඉඩමක් විකිණීමට ඇත. ගාලු පාරට කි.මී. 6,​ බණ්ඩාරගම නගරයට කි.මී. 8,​ පර්චසය 175,​000/​-. නේවාසික පරිසරයට සුදුසය 0716394003.
066565

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොළි රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 071-1888777.
065295

වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05. නළ ජලය තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්,​ එකවර ගෙවීමේදී 15% වට්ටමක්. දැන්ම අමතන්න. 071-1238238.
065318

120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළජලය,​ තෙකලා විදුලිය තාර යෙදු මාර්ග ඇතුළු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 071-7999222.
065286

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරය සමීපයෙන් පර්චසය රු. 109,​500/​- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
065223

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
065288

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට. 070-3111333.
065283

කුරුණෑගල – මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
065241

කුලියාපිටිය වෛද්‍යා පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
065300

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​- සිට නල ජලය සමග. 0711-999888.
065214

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපල පේනමානයේ පර්චසය රු.189,​700/​- සිට. 070-3111666.
065221

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​- සිට නල ජලය සමග. (070-3111555)
065212

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703-222888.
065227

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නල ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු.115,​500/​- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719-444666.
065219

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම,​ අදම අමතන්න. 071-5228888.
065247

මාතලේ නගරයට වි. 20 යි. අංගසම්පූර්ණ නිවස සමග තේ,​ ගම්බිරිස් සහිත ඉඩම (අක්කර 02) විකිණීමට. ටෙලි. 0714968311,​ 077-1346070.
068177

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
065265

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න 0711-623623.
065220

මාවනැල්ල,​ හිඟුල කොළඹ නුවර ප්‍රධාන පාරේ මීටර් 30 දුරින් දෙවැනි කැබැල්ල පර්. 01 ලක්‍ෂ 6. පර් 10 ඉඩම විකිණීමට. විමසීම 0718320784,​ 0112921086.
067541

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ඇල්පිටිය,​ බලගල,​ අමුගොඩ පිහිටි කෑලෙවත්ත පොල්ලැව්ව ඉඩමේ අක්කර 2 ක් (තේ වගාව සහිත) අංග සම්පූර්ණ විශාල නිවස සමග ඉතා ඉක්මනින් විකිණීමට. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 077-0062295,​ 071-2413962.
067285

ගං වතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුනලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719-111222.
065211

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711-154154.
065230

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 071-1154154.
065292

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-1480480.
065306

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් දුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
065281

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0711-444999.
065217

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

පාමංකඩ හන්දිය 120/​135,​ බස් නැවතුම ඉදිරිපිට කාමර 3 ක් හා සම්පූර්ණ නාන කාමරය සහිත වෙන් වූ ඇනෙක්සිය. 0112582191
067642

මොරටුව,​ නවගාලුපාරට,​ දුම්රිය,​ බස්රිය නැවතුමට OLV කොන්වෙන්ට් එකට ඉතාම ආසන්න සෙබස්තියන් බාලිකාව ඉදිරිපිට සියලු පහසුකම් සහිත කාමර 3කින් යුත් උඩුමහල් නිවාස 2ක්. 14,​ උස්වත්ත රවුම්පාර. 0777587021.
067684

ගේ දොර ඉඩකඩම් උවමනායි

අවශ්‍යයි. බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළින් සංවර්ධනය කර විකිණීමට සුදුසු පර්. 100 වැඩි ඉඩම් අවශ්‍යයි. (WhatsApp/​ Call) 0767436631.
067658

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division