Home » සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 05 දක්වා

සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 05 දක්වා

සමන්ති අහුබුදු

by gayan
September 28, 2024 12:30 am 0 comment

•සැප්තැම්බර් 29 ඉරිදා

සැප්තැම්බර් 29 ඉරිදා 03.37 තෙක් අස්ලිස නැකැත යි.

සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො

• සැප්තැම්බර් 30 සඳුදා

සැප්තැම්බර් 29 ඉරිදා 03.37 සිට සැප්තැම්බර් 30 සඳුදා 06.18 තෙක් මා නැකැත යි. සුදුසු අකුරු ම, මි, මු, මෙ

• ඔක්තෝබර් 01 අඟහරුවාදා

සැප්තැම්බර් 30 සඳුදා 06.18 සිට ඔක්තෝබර් 01 අඟහරුවාදා 09.16 තෙක් පුවපල් නැකැත යි.

සුදුසු අකුරු මො, ට, ටි, ටු

• ඔක්තෝබර් 02 බදාදා

ඔක්තෝබර් 01 අඟහරුවාදා 09.16 සිට ඔක්තෝබර් 02 බදාදා 12.22 තෙක් උත්‍රපල් නැකැත යි.

සුදුසු අකුරු ටෙ, ටො, පි, පි

• ඔක්තෝබර් 03 බ්‍රහස්පතින්දා

ඔක්තෝබර් 02 බදාදා 12.22 සිට ඔක්තෝබර් 03 බ්‍රහස්පතින්දා 15.32 තෙක් හත නැකැත යි. සුදුසු අකුර පු

• ඔක්තෝබර් 04 සිකුරාදා

ඔක්තෝබර් 03 බ්‍රහස්පතින්දා 15.32 සිට ඔක්තෝබර් 04 සිකුරාදා 18.37 තෙක් සිත නැකැත යි.

සුදුසු අකුරු පෙ, පො, ර, රි

• ඔක්තෝබර් 05 සෙනසුරාදා

ඔක්තෝබර් 04 සිකුරාදා 18.37 සිට ඔක්තෝබර් 05 සෙනසුරාදා 21.33 තෙක් සා නැකැත යි. සුදුසු අකුරු රු, රෙ, රො, ත. ඉන්පසු ඉරිදා මුළු දවස පුරා විසා නැකැත යි. සුදුසු අකුරු ති, තු, තෙ, තො

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි)

You may also like

Leave a Comment