Home » Aitken Spence Hotels 50 වසර සපුරයි

Aitken Spence Hotels 50 වසර සපුරයි

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

Aitken Spence Hotels ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ 50 වසරක විශිෂ්ටත්වය සමරයි. 1974 වර්ෂයේ නෙප්චුන් හෝටලයෙන් ආරම්භ වූ Aitken Spence Hotels සමාගම, 1994 වසරේදී මාලදිවයිනේ Bathala Island Resortහි හිමිකාරිත්වය ලබා ගැනීමත් සමග විදේශ රටක ආයෝජනය කළ පළමු ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාර සමාගම ලෙස ඉතිහාසගත විය. මේ වන විට Aitken Spence Hotels විසින් ශ්‍රී ලංකාව, මාලදිවයින, ඕමානය සහ ඉන්දියාව පුරා කාමර 2,629කින් සමන්විත හෝටල් 18ක් කළමනාකරණය කරනු ලබයි. සිය ප්‍රමුඛතම සන්නාමය වන Heritance Hotels & Resorts ගෘහ නිර්මාණ ශිල්පයෙන් සංචාරක ආකර්ෂණයට පත්ව ඇත. ඒ අතරින් සුප්‍රකට දේශමාන්‍ය ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද හෙරිටන්ස් කණ්ඩලම හෝටලය එක්සත් ජනපදයෙන් පිටත LEED සහතිකය ලත් පළමු හෝටලය සහ දකුණු ආසියාවේ Green Globe සහතිකය ලත් පළමු හෝටලය ලෙස ගෞරවාදරයට පත්ව ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division