663
ලොව ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක් වන සෙන්සේ කැපිටල් පාට්නර්ස්, සිනෝ ලංකා ප්‍රයිවෙට් ලිමිටඩ්, සහ ඇට්මන් ගෲප්, එකමුතුවෙන් හා ව්‍යාපාරික ශක්තියෙන් Evolution Auto ශ්‍රී ලංකාවේ ස්ථාපිත වේ. Evolution Auto සමඟ ඉන්දියාවේ ප්‍රධානතම ඉලෙක්ට්‍රික් ස්කූටර් නිෂ්පාදන සමාගමක් වන Ather Energy අතර ගොඩනඟා ගත් ව්‍යපාරික සහයෝගිතාව මත වඩාත් පරිසර හිතකාමී වියදම් අවම ගමනාගමන විසඳුම ලෙස Ather’s 450 Series ඉලෙක්ට්‍රික් ස්කූටරය මෙරට ස්කූටර් ලෝලීන් වෙත පිරිනැමෙයි. විනාඩි 60ක රැපිඩ් චාර්ජ් වාරයකින් බැටරිය 80%ක් ආරෝපනය වන අතර ස්කූටරය පැයට කිලෝමීටර් 90ක උපරිම වේගයකින් ධාවනය කළ හැක.