Home » 2023 උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් වෙයි

2023 උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් වෙයි

by Mahesh Lakehouse
September 21, 2024 12:35 am 0 comment

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු පසුගිය සිකුරාදා (20) ප්‍රකාශයට පත් වූ අතර www.ugc.as.lk වෙබ් අඩවියට පිවිසීමෙන් කඩඉම් ලකුණු දැනගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරයි.

ඊට අමතරව රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට UGC හිස්තැනක් ( තමන්ගේ විභාග අංකය) ටයිප් කර 1919 අංකය වෙත එස්.එම්.එස්. පණිවිඩයක් යොමු කිරීමෙන්ද කඩඉම් ලකුණු පිළිබඳව දැනගත හැකි බව එම කොමිසම සඳහන් කරයි.

sil-09-22-pg12-R3 sil-09-22-pg13-R3 sil-09-22-pg15-R2

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division