Home » LOLC දිවි සවිය පාසල් පද්ධතියෙන් 40%ක් ආවරණය කරයි

LOLC දිවි සවිය පාසල් පද්ධතියෙන් 40%ක් ආවරණය කරයි

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment

LOLC දිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසල් 4,100කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදි. LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා” මෙම වැඩසටහන දියත් කරනු ලැබුවේ ශ්‍රී ලාංකික පවුල් දැවැන්ත ආර්ථික හා සමාජීය අභියෝග නිර්මාණය කළ ආර්ථික අර්බුදයේ සහ වසංගතයේ බලපෑමෙන් පීඩාවට ලක්ව සිටි තීරණාත්මක අවස්ථාවකයි. මේ මඟින් පාසල් 1400කට අධික සංඛ්‍යාවකට අත්‍යාවශ්‍ය පොත්පත් උපකරණ බෙදා දුන් අතර, ඊළඟ අදියරේදී එය පාසල් 1,500 කට ව්‍යාප්ත කෙරුණු අතර, තුන්වැනි අදියර සම්පූර්ණ කිරීමත් සමඟ තවත් පාසල් 1,200 කට සහාය වීමට හැකි විය. මේ සඳහා වෙන් කළ මුළු ආයෝජනය රු. බි. 2.5ක් යැයි පැවසීය…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division