Home » ජනපති අපේක්ෂ්කයන් මැතිවරණ කොමිසමට

ජනපති අපේක්ෂ්කයන් මැතිවරණ කොමිසමට

by yasara
September 9, 2024 10:16 am 0 comment

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්, ඔවුන්ගේ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ ඊට අමතරව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමඟ සාකච්ඡාවක්ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි.

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිතය.

You may also like

Leave a Comment