Home » ආණ්ඩුව සමගි ජන බලවේගයේ අඩි පාරේ ගමන් කරනවා

ආණ්ඩුව සමගි ජන බලවේගයේ අඩි පාරේ ගමන් කරනවා

ස.ජ.බ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

by Mahesh Lakehouse
September 7, 2024 12:34 am 0 comment
රක්ෂණ ශ්‍රියන්ත

සමගි ජන සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බොහෝ දේවල් කරන්නට බැරි බව කියූ ආණ්ඩුව දැන් සමගි ජන බලවේගයේ අඩි පාරේ ගමන් කරන්න පටන් ගෙන තිබෙන බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. ගාල්ලේදී පැවැති ජන රැලියක් අමතමින් ඒ බව පැවසූ විපක්ෂ නායකවරයා මෙසේද කීවේය.

‘‘අපේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන මොහොතක ජනතා විමුක්ති පෙරමුණ සහ ජනාධිපතිවරයා එකට එකතු වෙලා විවිධ කට කතා ප්‍රචාරය කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා සමග අපි එකතු වෙනවා කියලා විවිධ අසත්‍ය පුවත් දැන් ආණ්ඩුව සමාජගත කරනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division