Home » සැප්තැම්බර් 08 සිට සැප්තැම්බර් 14 දක්වා

සැප්තැම්බර් 08 සිට සැප්තැම්බර් 14 දක්වා

සමන්ති අහුබුදු

by gayan
September 7, 2024 12:30 am 0 comment

•සැප්තැම්බර් 08 ඉරිදා

සැප්තැම්බර් 08 ඉරිදා 15.30 තෙක් සා නැකැතයි. සුදුසු අකුරු රු, රෙ, රො, ත

• සැප්තැම්බර් 09 සඳුදා

සැප්තැම්බර් 08 ඉරිදා 15.30 සිට සැප්තැම්බර් 09 සඳුදා 18.04 තෙක් විසා නැකැතයි.

සුදුසු අකුරු ති, තු, තෙ, තො

• සැප්තැම්බර් 10 අඟහරුවාදා

සැප්තැම්බර් 09 සඳුදා 18.04 සිට සැප්තැම්බර් 10 අඟහරුවාදා 20.03 තෙක් අනුර නැකැතයි.

සුදුසු අකුරු න, නි, නු, නෙ

• සැප්තැම්බර් 11 බදාදා

සැප්තැම්බර් 10 අඟහරුවාදා 20. 03 සිට සැප්තැම්බර් 11 බදාදා 21.21 තෙක් දෙට නැකැතයි.

සුදුසු අකුරු නො, ය, යි, යු.

• සැප්තැම්බර් 12 බ්‍රහස්පතින්දා

සැප්තැම්බර් 11 බදාදා 21.21 සිට සැප්තැම්බර් 12 බ්‍රහස්පතින්දා 21.52 තෙක් මුල නැකැතයි.

සුදුසු අකුරු යෙ, යො, බ, බි

• සැප්තැම්බර් 13 සිකුරාදා

සැප්තැම්බර් 12 බ්‍රහස්පතින්දා 21.52 සිට සැප්තැම්බර් 13 සිකුරාදා 21.35 තෙක් පුවසල නැකැතයි.

සුදුසු අකුරු බු.

• සැප්තැම්බර් 14 සෙනසුරාදා

සැප්තැම්බර් 13 සිකුරාදා 21.35 සිට සැප්තැම්බර් 14 සෙනසුරාදා 20.32 තෙක් උත්‍රසල නැකැතයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි. ඉන් පසු ඉරිදා 18.49 තෙක් සුවන නැකැතයි.

සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ.

(මෙහි වේලාව දක්වා ඇත්තේ

පැය 24 ඔරලෝසුව අනුවයි)

You may also like

Leave a Comment