Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

වායු තුවක්කු- වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු,​ වගකීමක්ද සමග 0.177/​0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා : පුත්තලම. 0112513151,​ 0714513887,​ 0714513888.
059688

W. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,​500/​- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114361961,​ 0115737777,​ WhatsApp. 0777319250,​ 0777079250.
055961

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අඅඅ අඋපෙ රසායන විද්‍යාව (0703067766) භෞතික විද්‍යාව (0705070100) පළපුරුදු උපාධිධාරී ගුරුවරුන්ගෙන් තනිව/​ කණ්ඩායම් Live/​ Online
056283

ඉංග්‍රීසි කථාව,​ ගුරු පුහුණුව ධනවත් ගුරුවරයෙකු වීමට ව්‍යවසායකත්‍ව රහස්. වයස භේදයක් නැත. පාලිත ජයසිංහ BA,​LLB. 0710104703,​ 0771671136.
061975

සිංහල භාෂාව හා සාහිත්‍ය 9/​10/​11 ශ්‍රේණි සඳහා තනි හා කණ්ඩායම් පංති. නිවසට පැමිණීම. පුණරීක්ෂණය හා ප්‍රශ්න පත්‍ර විශේෂයෙන් දුර්වල සිසුන් සඳහා. කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක පුහුණු ගුරුවරයකු මගින් පංති පැවැත්වේ. 0777703124.
061625

English Spoken සුපිරි බලය උගතුන්ට දුර්වලයින්ට වැඩිහිටියන්ට ළමයින්ට නේවාසික සතිය/​ Online ඉංග්‍රීසි බලය චතුරව 0778717413
060677

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division