Home » AIA ඉන්ෂුවරන්ස් සමාගම යළි ඇගැයීමට ලක් වේ

AIA ඉන්ෂුවරන්ස් සමාගම යළි ඇගැයීමට ලක් වේ

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලාංකිකයන් වඩාත්ම ආදරය කරන ජීවිත රක්ෂණ සන්නාම අතරින් එකක් ලෙස ඇගැයුමට ලක්ව තිබේ. PepperCube Consultants හි සමීක්ෂණ දත්ත මත පදනම්ව LMD විසින් ප්‍රදානය කරන ලද අතර මෙම සම්මානය AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ආයතනික සන්නාම කාණ්ඩයේ වඩාත්ම ආදරණීය රක්ෂකයා ලෙස නම් කරනු ලැබීම ශ්‍රී ලාංකික ජනතාව අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ ආදරය පිළිබඳ සාක්ෂි දරයි. එය අපගේ රක්ෂණ ඔප්පු හිමියන් හට, ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතතාව සහ සිතේ සැනසුම සහතික කරමින් අසමසම සේවාවක් සහ සහයෝගයක් ලබා දීමට අප දරන ප්‍රයත්නය තහවුරු කිරීමක් ද වේ, යැයි ප්‍රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division