Home » GIZ, CCBSL, කොකා-කෝලා පදනම, නෙස්ලේ, යුනිලිවර් සහ පළාත් පාලන ආයතනවලින් අපද්‍රව්‍යවලට වටිනාකමක්

GIZ, CCBSL, කොකා-කෝලා පදනම, නෙස්ලේ, යුනිලිවර් සහ පළාත් පාලන ආයතනවලින් අපද්‍රව්‍යවලට වටිනාකමක්

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය මනාව හඳුනාගෙන ඇති Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ), කොකා – කෝලා ශ්‍රී ලංකා (CCBSL) සහ කොකා – කෝලා පදනම, නෙස්ලේ සහ යුනිලිවර් යන ශ්‍රී ලංකාවේ විශාලතම FMCG සමාගම් සමඟ එක්ව තිරසර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් දියත් කර ඇත. ‘Waste to Value’ නම් එම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම හා භාවිතයට නොගත් අවස්ථා ප්‍රයෝජනයට ගැනීමයි.

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ව්‍යාපෘතියක් වන මේ තුළින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම, වෙන් කිරීම, ප්‍රතිචක්‍රීයකරණය හා ඒවා තුළින් නව නිර්මාණ සිදු කිරීම සඳහා වන යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් ජීවනෝපාය හා පාරිසරික සුරක්ෂිතතාව ඉහළ නැංවීමටද බලාපොරොත්තු වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division