1.3K
කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කළ අවස්ථාව. මේ අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, චීන තානාපති කී සෙන් හොන්ග් ඇතුළු මහ කොමසාරිස්වරුන් හා තානාපතිවරුන්, නැෙඟනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු ආරාධිතයන් පිරිසක් එක්ව සිටියහ.