ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
G221897
එක්සත් රාජධානියේ ජීවත්වන රෝමානු කතෝලික සිංහල පවුලක් ඔවුන්ගේ 1988 දී උපත ලද උස 5′ 5″ වන කොළඹ ප්‍රසිද්ධ රෝමානු කතෝලික පාසලක හා ලන්ඩන් නුවර දී අධ්‍යාපනය ලද, එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයකින් ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන ලද, ලන්ඩනයේ ගෝලීය රක්‍ෂණ සමාගමක බහුමාධ්‍ය සැලසුම්කරුවකු ලෙස සේවය කරන කනිෂ්ඨ පුතුහට සිහින් සිරුරැති, සුහුරු තලෙළු දියනියක් සොයයි. ආගමික පසුබිම නොසැලකේ. විවාහයෙන් පසු සංක්‍රමණය වීමට කැමැති විය යුතුය. පිළිතුරු shaano@icloud.com වෙත එවන්න.
G221741
බොදු ගොවි දකුණේ වැදගත් විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1987 දී උපත ලද, උස 5′ 9″ වන BSC- QS, MSC, MBA (මොරටුව විශ්වවිද්‍යාලය) උපාධි ලැබූ, විදේශීය පදනමක් සහිත සමාගමක විධායක නිලධාරි ලෙස සේවය කරන විදේශගත වීමට අදහස් කරන දෙවන කඩවසම් පුතුහට රූමත් උගත් දියණියක් සොයයි. siinduru7@gmail.com 0777894403, 0912229603.
G221811
මාවනැල්ල, බොදු ගොවි, 1987 උපන්, උස 5′ 8″, මහනුවර ජාත්‍යන්තර පාසලක පිහිණුම් උපදේශක වරයෙක් වන පුතුට මනා ගති පැවතුම් හා කාරුණික හදවතක් ඇති රූමත් දියණියක් මහනුවර නගරය අවටින් සොයයි. hlmprathnayake@gmail.com
G221933
1994 උපන් කොළඹ දිස්ත්‍රික්කයේ මව ගොවි පියා කරාව 5′ 7″ උසැති එකම පුතුට උගත් රූමත් සිහින් සිරුරැති දියණියක් සොයයි. ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පැසැලක ඉගෙනුම ලබා උසස් අධ්‍යාපනය ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකින් ලබාගෙන ඇත. දැනට මාස හයකට පෙර නෙදර්ලන් ප්‍රසිද්ධ ආයතනයක ජ්‍යෙෂඨ පරිගණක ඉංජිනේරුවකු ලෙස සේවයට ගොස් ඇත. දුම්පානයෙන් සහ සුරාසූදුවෙන් තොර පුතුට මූල්‍ය වත්කම් සහ දේපළ වත්කම් හිමිය. සියලුම තොරතුරු tscdes@gmail.com
G221832
අගනුවර බොදු ගොවි අවු. 59, උස අඩි 5′ තලෙළු අවිවාහකයි. පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමි. මා බලාපොරෙත්තු වන්නේ ගොවිතැන් කළ හැකි එළවළු වගාකළ හැකි නිවසක් හිමි ගැමි සහකාරියකි. පදිංචියට මා කැමතිය. සෑම පළාතකින්ම විශේෂයි.
SG221713
කොළඹ බොදු කරාව වැදගත් පවුලක LLB උපාධිය සමත් 1981, 5′ 10” කරුණාවන්ත පුතුට ඇමරිකාව, ඕස්ට්‍රේලියාව හෝ බටහිර රටක පුරවැසිභාවය හිමි දුවක් දෙමාපියන් සොයයි. පුතුට සැලකිය යුතු දේපළක්ද හිමිය. (බොදු ගොවි පමණක්) 0112512464
SG221853
කොළඹ බොදු ගොවි 5′ 7” වයස 67 ක් නොපෙනෙන නිරෝගිමත් දික්කසාද වගකීම් වලින් තොර මාගේ සොහොයුරාට 50 ත් 60 ත් අතර කාරුණික නිරෝගී වැන්දඹු හෝ දික්කසාද සහකරියක් සොයයි. ආදායම් මාර්ග ඇත. myprop25@yahoo.com
SG221882
බොදු ගොවි අවු. 28 වයසැති BSC සිවිල් ඉංජිනේරු සමත් නිවසක් හිමි වැඩිමහල් පුතුට සුදුසු රැකියාව ඇති මනාලියක සොයයි. ගුරු වෘත්තිය විශේෂයි.
SG221585
බොදු ගොවි වයස 35 දුමින් මතින් තොර නිරෝගී අව්‍යාජ, ක්‍රීඩා, ශූර පුතුට වයස 30 ට අඩු දියණියක් විදුහල්පති මව්පියෝ සොයති. යුරෝපයේ ඉංජිනේරුවෙකි. මාස 2 කින් දික්කසාද වී ඇත. උස 5′ 5″ කි. nilupaudayanga61@gmail.com
SG221931
මහනුවර, ගොවි බොදු මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික / හෝටල් ක්‍ෂේත්‍රයේ ධනවත් ඉහළ සබඳතා සහිත වැදගත් දෙමාපියන් විසින් තම මනාලෙස ස්ථාපිත දුම්පානයෙන් තොර, දෙසැම්බර් මස උපන්, වයස 41, උස 5′ 11″ මධ්‍යම ප්‍රමාණ සිරුරැති ඉතා කඩවසම්, මිත්‍රශීලි, පැහැපත්, සුහුරු, විවාහ නොවූ, ලාබාල පෙනුමැති, ආකර්ෂණීය පෞරුෂයෙන් යුත්, අගනා පවුලේ සාරධර්ම අගයන, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධයාපනය ලත්, දක්ෂ ක්‍රීඩක හා හැම අංශයකම දක්ෂතා සහිත, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඩීකින් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ක්‍ෂේත්‍රයේ මාස්ටර්ස් උපාධිලත්, දැනට පවුලේ ව්‍යාපාරයන්හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස සේවයේ නියුතු, වටිනා පවුලේ වත්කම් උරුම, වැඩිමල් පුතු සඳහා අධ්‍යාපනිකව සුදුසුකම්ලත්, ඉතා රූමත්, පැහැපත්, සිහින් සිරුරැති, කාරුණික, සෙනෙහෙබර මනා ගතිගුණ ඇති වයස 30 – 41 අතර, ඉතා වැදගත් පවුලකින් දියණියක සොයයි. කරුණාකර කේන්ද්‍රය සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ හා විදේශගත පදිංචි ශ්‍රී ලාංකිකයන් වෙතින්ද යෝජනා අපේක්ෂා කෙරේ. ඊමේල් : propos1199@gmail.com
SG221891
රාගම 1986 12/19 උපන් සුළු මානසික ආතතියක් ඇති පිරිමි, සහෝදරයාට සහකාරියක් සහෝදරයා විසින් සොයනවා ඇත. කුල භේද නොසැලකේ ආගම් භෙද නොසැලකේ. රැකියාව කුලී වැඩ කැමති කෙනෙක් සීටිනම් දන්වන්න. 0334393008, 0765541115.
SG221695
රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
SG221907
වයඹ බොදු ගොවි 1990.6 5′ 8” ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු දහමට ලැදි කඩවසම් චරිතවත් පුතුට උගත් චරිතවත් පැහැපත් දියණියක් රාජ්‍ය විශ්‍රාමික මව්පියන් සොයයි. වෛද්‍ය විශේෂයි. වංචනිකව සිදුවූ නාමික විවාහ ලියාපදිංචිය නීතියෙන් අවලංගුය. හඳහන පවුලේ විස්තර දුරකථන අංකය සමග.
SG221556
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1984 දී උපත ලද, උස 5′ 4″ වන කඩවසම්, දුම්පානයෙන් හා සුරාවෙන් තොර මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ හා වෙනත් වෘත්තීමය සුදුසුකම් සහිත කිර්තිමත් ඉදිකිරීම් සමාගමක අාකර්ෂනීය වැටුපක් හා වෙනත් පහසුකම් සහිත විධායක ශ්‍රේණියේ තනතුරක සේවය කරන පුතුහට රූමත් යෝග්‍ය වයස අවුරුදු 35 ට වඩා අඩු දියණියක් වීනිත පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔහුට ප්‍රමාණවත් වත්කම් හිමිය. mprop84@yahoo.com
SG221781
හොරණ බොදු ගොවි අවු. 34 උස 5′ 7″ පුද්ගලික ආයතනයක රැකියාව කරන ස්ථිර නිවසක් ඇති පුතුට සුදුසු දියණියක් පියා සොයයි. ශනි- කුජ හත්වැන්නේ ඇත.
SG221835
1967 ගම්පහ රජයේ ගුරු සේවය 5′ 8″ උසැති දික්කසාද දරුවන් නැති තනිකඩ නිදහස් මා තමාටම නිවසක් හිමි විවාහය අතපසු වූ හෝ දික්කසාද සදාචාරවත් අතීතය හිමි අවු. 50ට වැඩි යුවතියකට විවාහයට ආරාධනා තනි තීරණ ගත හැකි වීම හොඳයි.
SG221687