Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

අගනුවරට ආසන්නව පදිංචි බොදු ගොවි/​ සලාගම රූමත් LLB සමත්,​ 27 හැවිරිදි 5′ 3″ උස එකම දියණියට සහකරුවෙකු මව සොයයි. දැනට රැකියාවක් නොකරයි. කරාව කුලය ද සැලකේ. නීතිඥයෙකු විශේෂයි. අන් අයද සලකා බැලේ. දායාද හිමිය. එකම සොහොයුරා අවිවාහකය. Architect කෙනෙකි. කුජ දෝෂය හා ශනි මංගල යෝගය නැති කේන්දර පමණක් එවන්න. 0112-517654,​ 070-2792831.
B221485

කොළඹ උසස් බාලිකා විදුහලක ඉගෙනුම ලැබූ 1995 උස 5′ 3″ උපාධි ලබා ඇති බෞද්ධාගම දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි. දෙමහල් නිවසක්,​ මෝටර් රථයක් දායාදය සහිතයි. කේන්ද්‍රය,​ විස්තර විද්යුත් තැපෑල. Email : powerengineering s​r​i​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​
B221405

ගාල්ල,​ විශ්‍රාමික බොදු ගොවි දෙමාපියන් විසින්,​ තම 1988 උපන් උස 5′ 4” LLB,​ MBA,​ CIMA සුදුසුකම්ලත් සිහින් සිරුරැති රූමත් දැනට PLC ආයතනයක කළමනාකරු ලෙස සේවය කරන දියණිය සඳහා අධ්‍යාපනිකව හා වාත්තීය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති හා කාරුණික පුතකු වැදගත් පවුලකින් සොයයි. n​w​e​p​r​o​p​o​s​a​l​s​@​g​m​a​i​l​.​c​o​m​
B221627

දකුණේ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද උස 5” වන ප්‍රසන්න තළෙළු සිහින් සිරුරැති ඩිප්ලෝමාධාරී රජයේ විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සුරාවෙන් තොර සැලකිලිමත් කරුණාවන්ත පුතකු සොයයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර හා විමසුම් අංක සහ පිළිතුරු p​r​o​p​o​s​a​l​d​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B221632

නමෝබුද්ධාය. සිංහල බෞද්ධ 1991 අගෝස්තු උපන් ඇමරිකාවේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන 5′ 6″ ට වඩා උසැති වෛද්‍ය හෝ ඉංජිනේරු අංශයේ ඇමරිකාවේම සේවය කරන දුසිරිතෙන් තොර පුතෙකු දෙමාපියන් සොයයි. ද්විත්ව උපාධි කැනඩාවේ යුනිවර්සිටි of ටොරොන්ටෝ,​ දෙවන උපාධිය යුනිවසිටි of පොස්නාන් පෝලන්ඩ්. ඉගෙනුම මියුසියස් විද්‍යාලය,​ කොළඹ. 0718-306849/​ 0112-651085 (රාත්‍රී 7.00 ට පසු කථාකරන්න) l​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​
B220953

බොදු කරාව විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1989 දී උපත ලද උස 5′ 4” වන MBA උපාධිධාරී ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයති. දැනටමත් කැනඩාවේ ජීවත්වන හෝ ප්‍රතිස්ථානගත වීමට කැමති අය වඩාත් යෝග්‍යයි. m​p​r​o​p​8​9​0​2​@​g​m​a​i​l​.​c​o​m​
B221547

මහනුවර බොදු ගොවි 1990/​07,​ උස 5′,​ පැහැපත්,​ චරිතවත්,​ දහමට ලැදි,​ MBBS වෛද්‍ය දියණියට,​ උගත් දුසිරිතෙන් තොර දහමට ලැදි සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. එකම සොහොයුරා විවාහක වන අතර තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයකු ලෙස විදේශයක සේවය කරයි. කේන්දර පිටපත සමග සියලු විස්තර දන්වන්න. Email – m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​d​2​0​1​8​@​g​m​a​i​l​.​c​o​m​
B221389

මහනුවර බොදු/​ කරාව 1977 උපන් 5′ 2″ උස ලාබාල පෙනුමැති පැහැපත්,​ සිහින් IT උපාධිධාරී,​ උසස් පාසලක,​ ඉගෙනුම ලැබූ දියණියට කාරුණික,​ උගත්,​ රැකියා ඇති සුදුසු සහකරුවකු මව සොයයි. පාප කේන්ද්‍රයකි. s​e​r​i​n​e​k​a​r​u​@​g​m​a​i​l​.​c​o​m​
B221465

විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද,​ උස 5′ 5″ වන රූමත්,​ සුහුරු MBBS (කොළඹ) ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් හි රජයේ රෝහලක සේවය කරන වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. ඔස්ට්‍රේලියාවේ පදිංචි කරුවන් වඩාත් යෝග්‍යයි. කුලය හා ආගම නොසැලකේ. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු p​r​o​p​a​f​9​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B221595

1983,​ 5’3″ IT Graduate studied in leading school in Colombo,​ having dual citizenship (Australia & Sri Lanka). She is outgoing pleasant and inherits substantial assets legally separated due to an incompatible proposed marriage without encumbrances. Presently in Sri Lanka for a short time . We are respectable GB professional family living in Colombo suburbs. Parents seek understanding,​ caring,​ educated son with a decent job who cares to lead a good family life. m​p​r​o​p​o​s​a​l​8​3​8​@​g​m​a​i​l​.​c​o​m​
B220982

එංගලන්තයේ රැකියාවැති 1995 ජනවාරි උපන් 5′ වැඩිමහල් පියකරු ඉංජිනේරු BSC,​ MAC දියණියට වෛද්‍ය දෙමාපියන් බොදු කරාව කුලය නොසැලකේ. සම උගත් රැකියාවැති පුතකු එංගලන්තය ඔස්ට්‍රේලියාව කැනඩාව නවසීලන්තය විශේෂයි. d​e​e​p​t​h​i​d​t​9​5​@​g​m​a​i​l​.​c​o​m​
SB221410

කැලණිය ගොවි/​ බෞද්ධ කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1997 දී උපත ලද උස 5′ 1” වන කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ MBA,​ LLB,​ BA උපාධිධාරී වර්තමානයේ විදේශීය සමාගමක සේවය කරන දියණියට. උගත්,​ විනීත පුතකු සොයයි. විද්යුත් තැපෑල p​r​o​p​o​s​a​l​n​d​1​9​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SB221520

කොළඹ උසස් බාලිකා විදුහලක ඉගෙනුම ලැබූ 1995 උස 5′ 3″ උපාධි ලබා ඇති බෞද්ධාගම දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි. දෙමහල් නිවසක්,​ මෝටර් රථයක් දායාදය සහිතයි. කේන්ද්‍රය,​ විස්තර විද්යුත් තැපෑල. Email : p​o​w​e​r​e​n​g​i​n​e​e​r​i​n​g​s​r​i​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​
SB221403

කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994/​12 උපත ලද,​ උස 5′ 7″ වන MBBS (SL) රජයේ රෝහලක සේවය කරන,​ රූමත්,​ සිහින් සිරුරැති වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. p​r​o​p​1​9​6​2​.​0​4​@​g​m​a​i​l​.​c​o​m​
SB221599

කොළඹ වැදගත් දෙමාපියන් විසින්,​ තම 1992 අගෝස්තු උපන්,​ දුඹුරු පැහැ සම සහිත,​ ඉංග්‍රීසි භාෂා කථිකාචාර්ය ලෙස සේවය කරන,​ සමාජශීලී,​ දියණිය සඳහා වයස 33-38 අතර,​ රැකියාවැති/​ ව්‍යාපාරික 5′ 5″ වඩා උසැති සුදුසු සහකරුවකු සොයයි. ඇය සම ආකල්ප දරන සහකරු සමග ශ්‍රී ලංකාවේ පදිංචි වීමට අපේක්‍ෂා කරයි. පච්ච සටහන් නොමැති සහ/​හෝ නොසැලකිලිමත් අය අනවශ්‍යයි. කුජ 07 කේන්ද්‍රය. ඊමේල් p​u​s​h​p​a​4​4​a​@​g​m​a​i​l​.​c​o​m​
SB221537

කොළඹ වැදගත් රජයේ උසස් වෘත්තික බෞද්ධ දෙමව්පියන් වෛද්‍ය/​ දන්ත වෛද්‍ය ගුණගරුක පුතෙකු වැදගත් පවුල් පසුබිමකින් සොයයි. BSC ඉංජිනේරු උපාධිධාරී රැකියාවැති සිහින් 5′ 4″ ප්‍රසන්න පෙනුමැති 2000/​9 ඉපදුණු ගුණයහපත් අප දියණියට දායාද සහිතයි. කේන්‍ද්‍රය අවශ්‍යයි.
SB221510

ගම්පහ බොදු ගොවි වයස 29 උස 5′ 3″ චරිතවත් ප්‍රසන්න පෙනුමැති,​ උසස් පෙළ සමත්,​ පුද්ගලික ආයතනයක ගිණුම් ලිපිකාරිණී දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති.
SB221447

ගම්පහ බොදු ගොවි කොළඹ ප්‍රධාන බාලිකා පාසලක ආයතනයට ලැබූ ජනමාධ්‍යයට සම්බන්ධ රැකියාවක නියුතු රූමත් අවුරුදු 24 දියණියට යෝග්‍ය සහකරුවකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. k​r​i​s​h​n​a​p​e​r​e​r​a​5​8​7​@​g​m​a​i​l​.​c​o​m​
SB221503

දකුණ බොදු ගොවි 1995.02 5′ 6″ විද්‍යාපීඨ ඉංග්‍රීසි (උපාධි අපේක්‍ෂිත) ගුරු දියණියට සමකුල IT,​ වෛද්‍ය,​ ඉංජිනේරු හෝ විධායක ශ්‍රේණියේ ගැලපෙන වෘත්තියක පුතණුවකු දෙමාපියන් සොයයි.
SB221148

දකුණ බොදු ගොවි 1996.10 5′ 5″ රජයේ විශ්වවිද්‍යාලයක සහකාර ඉංග්‍රීසි කථිකාචාර්ය දියණියට කුජ 7 සමකුල වෛද්‍ය,​ ඉංජිනේරු,​ කථිකාචාර්ය ගැලපෙන වෘත්තියක පුතණුවකු විශ්‍රාමික ගුරු දෙමාපියන් සොයයි.
SB221145

දෙහිවල 1985 රුවැති 5′ 1″ පෙර විවාහයෙන් නීතියෙන් වෙන්වූ රජයේ උපාධිධාරී ගුරු දියණියට උගත්,​ දරුවන් නොමැති සහකරුවෙකු කොළඹ අවටින් සොයයි. 0112-717114
SB221297

බස්නාහිර කතෝලික 1999 5′ 2” (අවු. 25) මෘදුකාංග ඉංජිනේරු උපාධියක් හිමි පැහැපත් සිහින් සිරුරැති දියණියට සම රැකියාවැති කඩවසම් පුතෙකු දෙමාපියන් සොයයි.
SB221529

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 ජූලි මස උපත ලද,​ උස 5′ 7″ වන රූමත්,​ තලෙළු,​ සිහින් සිරුරැති එක්සත් රාජධානියට අනුබද්ධිත විශ්වවිද්‍යාලයකින් – ගිණුම්කරණය,​ මූල්‍ය හා මානව සම්පත් සඳහා උපාධි ලද කොළඹ 07 ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලද,​ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සමාගමක ප්‍රධාන කාර්යාලයේ සේවයේ නියුතු. ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට කඩවසම්,​ උගත්,​ සමකුල පුතුට මනාලෙස ස්ථාපිත පවුලකින් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​8​8​@​g​m​a​i​l​.​c​o​m​
SB221458

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 5′ 4″ ඉතාමත් රූමත් තළෙළු සිහින් සිරැරැති ගිණුම්කරණය හා මූල්‍ය පිළිබඳ ලන්ඩන් සරසවියේ උපාධියලත් විදේශයක ජාත්‍යන්තර සමාගමක සේවය කරන දියණියට කඩවසම් උගත් පුතකු මෙරටින් හෝ විදේශයකින් සොයයි. r​a​j​a​n​i​e​d​@​h​o​m​a​i​l​.​c​o​m​ ,​ 077-9607486/​ 033-2220820.
SB221416

බොදු ගොවි මව ඇයගේ වයස අවුරුදු 50 මුල් භාගයේ පසුවන තරුණ පෙනුමැති උස 5′ 4” වන ඉතාමත් රූමත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ස්ථිර පදිංචිය හිමි දික්කසාද වූ බැඳිම්වලින් තොර දියණියට කරුණාවන්ත හදවතක් ඇති මනා ලෙස උගත් අයෙකු හෝ ව්‍යාපාරිකයකු සොයයි. පිළිතුරු i​n​d​i​w​a​r​i​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB221634

බොදු ගොවි මිශ්‍ර කුල රාජ්‍ය සේවයේ නියුතු දෙමාපියන් 1992 උපන් විශේෂ උපාධිධාරී රජයේ ස්ථිර සේවයේ නියුතු දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. රාජ්‍ය සේවයේ නියුතු එකම සොහොයුරිය විවාහකය. නිවෙසක් හා ඉඩමක් හිමිය.
SB221204

බොදු ගොවි වැදගත් පරපුරක BSC උපාධිධාරී දෙමාපියන්ගේ (පියා අධ්‍යක්‍ෂක,​ මව උපාධි ගුරු) පැහැපත්,​ රුවැති බැංකු නිලධාරිනී Bsc උපාධි සහ CIMA සමත් 1989 – 5′ 3″ බාල දියණියට උගත් දුසිරිතෙන් තොර පුතකු අපේක්ෂිතය. විදේශ ගත වීමටද කැමතිය. දායාද සහිතයි. වැඩිමහල් දියණිය විවාහවී ඇමරිකාවේ පදිංචිය. මුල් පිළිතුරට කේන්දරය සහ විස්තර සපයන්න. ඊමේල්. p​r​o​p​8​9​v​d​e​a​1​1​@​g​m​a​i​l​.​c​o​m​
SB221643

බොදු ගොවි 1988 උපන් නීතියෙන් වෙන්වී සිටින දුවට 14 දුවක් සිටී. රජයේ සංස්ථා විදේශ රැකියා පුතෙකු සොයයි.
SB221386

බොදු ගොවි 1998 උපන්,​ 5′ 2″ රජයේ (විශ්‍රාම වැටුපැති) රැකියාවකි,​ රූමත්,​ චරිතවත්,​ සිහින් සිරුරැති දියණියට උගත් දුසිරිතෙන් තොර කඩවසම් පුතකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. පළමු ලිපියෙන් කේන්ද්‍ර කොපිය සමග අනෙකුත් විස්තර බලාපොරොත්තු වෙමි.
SB221236

මධ්‍යම 1994 බොදු ගොවි 5′ 1″ MBA විධායක ශ්‍රේණියේ රැකියාවැති දියණියට සම උගත් පුතෙකු දෙමාපියෝ සොයති. ශනි 1,​2,​7,​8.
SB221582

විශ්‍රාමික රාජ්‍ය සේවකයන් වූ මෙල්බර්න් නුවර වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද,​ උස 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන ඔස්ට්‍රේලියානු පුරවැසි. ඇයගේම නිවසක ජීවත්වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඔස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB221437

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1990 මාර්තු මස උපත ලැබූ උස 5′ 4″ වන උගත්,​ එක්සත් රාජධානියේ සේවය කරණ අර්ථික විද්‍යා BA උපාධිධාරී,​ වෘත්තියෙන් ප්‍රසම්පාදන හා සැපයුම්දාම ක්‍ෂෙත්‍රයේ සේවයේ නියුතු තලෙළු,​ රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු n​k​g​u​n​a​t​u​n​g​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB221450

සිංහල,​ බෞද්ධ දුරාව 1995/​9,​ උපත ලද,​ උස 5′ 2″ වන,​ කීර්තිමත් ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබූ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධිය ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කරන දියණියට,​ මනාලයකු සොයයි. විදේශයන්ගෙන් ලැබෙන යෝජනා ද සලකා බැළේ. n​c​s​j​a​y​a​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB221396

1991 තලෙළු 5′ 3″ රාජ්‍ය නොවන ආයතනයක නීති නිලධාරිනියක් ලෙස සේවය කරන දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB221142

1992 දී උපත ලද,​ උස 5′ 5″ වන කොළඹ 05 උද්‍යාන පාරේ පෞද්ගලික අංශයේ ආයතනයක ගණකාධිකාරිනියක් ලෙස සේවය කරණ සුදුසුකම්ලැබූ වරලත් ගණකාධිකාරීවරියක් වීමට අවසාන වසර අධ්‍යයන කටයුතුවල හා කෙළඹ විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් උපාධිය හදාරණ,​ උපාධිධාරී රූමත්,​ උගත්,​ කරුණාවන්ත මනාගති පැවතුම් ඇති දියණියට අප සොයනුයේ විහාහයෙන් සම්පූර්ණවන සබඳතාවයක් ගොඩනගා ගැනීමට 1988 පසු උපත ලබූ පුතෙකි. ඇය සමාජශීලී විනය ගරුක,​ කුසලතා හා පූර්ණ මානුෂීය ගුණාංග පිළිබඳ පුලුල් අවබෝධයක් ඇති යුවතියකි. පිළිතුරු p​w​e​e​r​a​s​i​n​g​h​e​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m​
SB221469

1997 – 10 බොදු කරාව විදේශීය වෛද්‍ය උපාධිධාරී ලංකාවේ සුදුසුකම් ලබන ERPM විභාගයට සුදානම් පැහැපත් දියණියට වැදගත් ගුණවත් ස්ථිර රැකියාවැති පුතෙකු ඉංජිනේරු /​ වෛද්‍ය දෙමාපියන් සොයයි. සොහොයුරු කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක උපාධි අවසන් වසරේය. දියණිය විදේශගත වීමට බලාපොරොත්තු බැවින් විදේශගත හෝ විදේශගත වීමට බලාපොරොත්තු පුතකු වෛද්‍ය,​ ඉංජිනේරු පරිගණක ක්‍ෂේත්‍ර විශේෂව සොයයි. ගැළපෙන යෝජනාවකදී භේද නොසැලකේ. සියලු තොරතුරු කේන්ද්‍රය දුරකථන අංකය සමග විමසන්න.
SB221420

1997/​07 බස්නාහිර බොදු ගොවි 5′ 2″ සිහින් පැහැපත් කොළඹ ප්‍රධාන බෞද්ධ පාසලක ඉගෙනුම ලැබූ BSC (MIS) දැනට ඕස්ට්‍රේලියාවේ MSC (Bussiness Analytics) අවසන් වසරේ ඉගෙනුම ලබන දියණියට ඕස්ට්‍රේලියාවේ සිටින උගත් ගුණගරුක,​ පුතෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත,​ ඡායා රූපයක් සමග පවුලේ විස්තර දන්වන්න. E​m​a​i​l​-​s​s​a​d​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SB221589

95 නුගේගොඩ 5′ 2″ සුදු රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරී ගණකාධිකාරි දියණියට උපාධිධාරී උසස් රැකියාව ඇති පුතකු ගුරුමව සොයයි. වෙනමම දෙමහල් නිවසක් ඇති බැවින් නැවතීමට කැමති අය පමණක් කථා කරන්න.
SB221648

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division