යාපනය – කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරණ පවිත්‍රාගාරය විවෘත කිරීම පසුගිය සිකුරාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා එහිදී ‘යාපනයට ගංගාවක්’ ව්‍යාපෘතිය කඩිනමින් කිරීම සම්බන්ධයෙන් විමසා බැලූ අවස්ථාව. රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්තන්, අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
යාපනයට ගංගාවක් ව්‍යාපෘතිය කඩිනම් කිරීමට උපදෙස්
1.2K