Home » ජපන් රැකියා රැසකට දොර ඇරේ

ජපන් රැකියා රැසකට දොර ඇරේ

by Mahesh Lakehouse
July 6, 2024 12:36 am 0 comment

ජපානයේ රැකියා රැසක් ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට ජපන් රජය සහ එරට සමාගම් ඉදිරිපත් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ජපානයේ සංචාරකය නිරත විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ජපානයේ JETRO Delegation ආයතනයේ සභාපතිවරයා හමුවූ අවස්ථාවේදී එම ආයතනයේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඇමැතිවරයා දැනුවත් කර ඇති අතර ඊට අමතරව Jetro, Jica ආයතනවල රැකියා අවස්ථා සම්බන්ධයෙන්ද දැනුවත් කර ඇත.

ජපානයේ රැකියා අවස්ථා උදාකර ගන්නන්ට ලක්ෂ 30කට අධික මාසික ආදායම් උපයා ගත හැකි අතර මේ සංචාරයේදී ඇමැතිවරයා ජපානයේ හිටපු අගමැති H.E. Fukuda Yasuo මහතාද හමු වී සාකච්ඡා කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division