Home » IT Gallery සහ Ezviz සිය සහයෝගීතාව සමරයි

IT Gallery සහ Ezviz සිය සහයෝගීතාව සමරයි

by sachintha
July 6, 2024 12:40 am 0 comment

2018 වසරේදි මුල්වරට පවත්වන ලද IT Gallery වාර්ෂික හවුල්කාර සමුළුව, එහි ආරම්භයේ සිටම කර්මාන්තයේ නවෝත්පාදන මෙහෙයවන සුවිශේෂී අවස්ථාවක් විය. මේ වසරේ සමුළුව සඳහා Ezviz මෙරට කළමනාකාරිනී Rita Liu මෙනවිය සහ ප්‍රාදේශීය අලෙවි කළමනාකාරිනී Li Xin මෙනවිය සහභාගි වී සිටියහ.

මීට වසර 6කට පෙර Ezviz සන්නාමය ශ්‍රී ලංකාවට ප්‍රථමවරට හඳුන්වා දෙන ලදී. මෙවර සමුළුවේදී Smart home ආරක්ෂණ සන්නාමය Ezviz සහ IT Gallery අතර පවත්නා හවුල්කාරිත්වය සිහිපත් කෙරිණි.

EZVIZ හි දකුණු ආසියාතික කලාපයේ විකුණුම් අධ්‍යක්ෂ Aaron Lee මහතා පැවසුවේ, ” IT Gallery සමඟ අපගේ සහයෝගීතාව ඉදිරියටත් පවත්වාගෙන යාමට අප ඉතාමත් උනන්දු වනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division