Home » තුන්වැනි ණය වාරිකය ආර්ථික ගැටලුවලට විසඳුමක්

තුන්වැනි ණය වාරිකය ආර්ථික ගැටලුවලට විසඳුමක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයනාංශයේ මහ­ාචාර්ය ශිරන්ත හීන්කෙන්ද

by Mahesh Lakehouse
June 15, 2024 12:39 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

IMF සමඟ ඇතිකරගත් එකඟතාවයන් මත වැඩ කිරීම පිළිබඳ සහතිකයක් මේ ණය වාරිකය හරහා හිමිවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයනාංශයේ මහ­ාචාර්ය ශිරන්ත හීන්කෙන්ද පවසයි.

මේ මඟින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විශාල ශක්තියක් ලැබෙන බවත්, තුන්වැනි ණය වාරිකය අනුමත කිරීම හරහා පවතින ආර්ථික ගැටලු බොහොමයකට පිළිතුරු ලැබෙන බවත්; මේ සාකච්ඡාව සාර්ථක වීම තුළ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සමඟ කරන ගනුදෙනු යථාවත් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය. අපි රටක් ලෙස IMF සමඟ ගොඩනඟා ගත් විශ්වසනීයත්වය IMF සමඟ පමණක් නොව අනෙකුත් රටවලට, ණය දෙන ආයතන, බැංකුවලට යන සුබවාදී පණිවුඩයක් ලෙස සැලකිය හැකි බවද මහ­ාචාර්යවරයා අවධාරණය කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division