Home » පොඩි දරුවන්ගෙ කැස්සට ගුණ අත් බෙහෙතක්

පොඩි දරුවන්ගෙ කැස්සට ගුණ අත් බෙහෙතක්

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

පුංචි දරුවන්ට නිතර හැදෙන උණ, සෙම් අමාරුව නිසා ඇති වන කැස්ස නිසා ඔවුන් ඉතා අපහසුවට පත් වෙන්න පුළුවන්. දරුවන්ට හැදෙන මේ කැස්ස සුවකර ගැනීමට පහත දැක්වෙන මෙම අත් බෙහෙත නිවෙසේදීම සදාගත හැකිය. එමෙන්ම මෙම අත් බෙහෙත වැඩිහිටයන්ට ගුණය.

පාරම්පරික දේශීය වෛද්‍ය එන්.බී. වීර­ප්පෙ­රුම

පාරම්පරික දේශීය වෛද්‍ය
එන්.බී. වීර­ප්පෙ­රුම

පාවට්ට ගසේ පංචාංගය කොටා මිරිකා ඉස්ම බෝතලයක් සහ තල් සූකිරි රාත්තල් කාලක් මැටි හට්ටියකට දමා ලිපේ තබා පැණි පදමට උණු කරගන්න. වරකට කුඩා දරුවකුට නම් තේ හැන්දක්, වැඩිහිටියකුට නම් මේස හැන්දක් දවසට තුන වරක් ලබාදිය හැකිය. කැස්ස සුවවේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division