Home » ඔබේ ලග්නයට ගැළපෙන ඇඳුම්වල වර්ණය ගැන දැනගන්න

ඔබේ ලග්නයට ගැළපෙන ඇඳුම්වල වර්ණය ගැන දැනගන්න

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ වාස්තුවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

by gayan
June 15, 2024 12:30 am 0 comment

හිරුගෙන් නිකුත්වන වර්ණ ජාලය දහස් ගණනක් යැයි වර්ණ විද්‍යාඥයින් පවසා ඇත. සමස්ත වර්ණ ජාලයම මනුෂ්‍යයින්ට පමණක් නොව සතා සීපාවාට මෙන්ම වෘක්ෂලතාවලටද බලපෑම් කරනු ලැබේ.

සුදු පැහැති මල් සහ ගස්වල ඵලදාව අඩුවන අතර විවිධ වර්ණවලින් යුක්ත මල්වලට කෘමි සතුන් රොන් ගැනීමට පැමිණීම නිසා නිතැතින්ම පරාග පෝෂණය සිදුවේ. එපමණක් නොව රෙදිවලට වර්ණ ගන්වන්නේ කාන්තා ආකර්ෂණයටයි.

පුද්ගලයෙකුගේ පෞරුෂත්වය වගේම බාහිර පෙනුම ජීවිතයේ සාර්ථකත්වයට බලපාන ඉතාම වැදගත් සාධකයකි. ඉතාම තද උණුසුම් වර්ණ ඇඳුම් ඇඳීම නිසා චර්මාබාධ ඇතිවන බව පර්යේෂණ හරහා සොයාගෙන තිබේ.

සුදු ඇඳුම් අදින කාන්තාවන් ඉන්නේ ඉතාම අඩු ප්‍රමාණයකි. අපි දැන් කතාබහ කරන්නට යන්නේ ජ්‍යෙතිෂ විද්‍යාත්මකව ඒ ඒ ලග්නවලට බලපාන වර්ණ රටාව ගැනයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division