Home » අනන්ත ගුණසම්පන්න සත්බුදු වන්දනාව

අනන්ත ගුණසම්පන්න සත්බුදු වන්දනාව

by gayan
June 15, 2024 12:30 am 0 comment

වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)

සිළුමිණ ‘ඉසිවර’ පාඨක පින්වත් ඔබ වෙත අප මෙම පින්බර පොසොන් සමයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. මෙම මහා භද්‍ර කල්පයෙහි ලොව පහළ වී වදාළ සත් බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණයන් ඇතුළත් ආශීර්වාද සත්‍යක්ක්‍රියාවක්, අටවිසි බුදුරජාණන් වහන්සේලා සහ සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ ගුණයට සිදු කරන පූජාවන්ගෙන් අපට කුසල් රැස්කර ගත හැකි මෙම මහා භද්‍රකල්පයෙහි බලය පිහිටා පවතින්නේ අනන්ත ගුණ සම්පන්න සත් බුදු බලයෙන්ය.

මහා බෝසතාණන් වහන්සේගේ පාරමිතාලෝකයෙහි අපමණ සතුරු බාධා සහ වෙනත් පීඩාවන්හිදී පවා සිදුකළ මෙම උතුම් බුද්ධ වන්දනාව තුළ ලැබුණු පිහිටාධාරය අපමණය. මෙම ආශිර්වාදය කටපාඩම් කර දිනපතා බුද්ධ වන්දනාවට එකතු කර ගත හැකි නම් එය මෙලොව අපමණ ආශීර්වාදයක් වන අතර අනන්ත සසරට අපමණ කුසල් පිණිස ම හේතුවේ. තිසරණ පන්සිල්හි පිහිටා තෙරුවන් වන්දනා කර ඉතා ශ්‍රද්ධාවෙන් මෙම සත් බුදු වන්දනාව සිදුකර ආනුභාව සම්පන්න සත් බුදු පිරිතේ ආශීර්වාදය ලබා ගැනීමට මෙම දුර්ලභ පිරිත සුදුසු වේලාවකදී පිරිසිදු සන්සුන් මනසකින් කියවන්න.

 

සත්බුදු වන්දනාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස (තෙවරක්)

බ්‍රහ්මින්ද්‍රමාදි මඛිලං භුවනේසු භූතං මෝහන්ධකාර හරිතං භවහාරහාරං ලෝකුත්තමං සරණතං යදිදේව දේවං පිනේදුසීහ පවරං සිරසා නමාමි !!

සම්පීන ලක්ඛණ විරාපිත රූප සාරං සාරං විචිත්ත නයධාරිත ධම්ම දේහං දේහංව රක්ඛිත භවත්තය ඤෙය්‍ය ලෝකං ලෝකංතුං පිනවරං, සිරසා නමාමි !!

1. විපස්සි නාම සම්බුද්ධෝ – පුරේත්වා දස පාරමි

ජෙත්වා මාරාරි සංගාමං – සම්බුද්ධත්තං මුපගාමි

ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො මේ විනස්සතු !

2. සිඛී නාම සම්බුද්ධෝ – පුරෙත්වා දස පාරමි

ජෙත්වා මාරාරී සංගාමං – සම්බුද්ධත්තං මුපගාමි

ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො මේ විනස්සතු !

3. වෙස්සභූ නාම සම්බුද්ධෝ – පුරෙත්වා දස පාරමි

ජෙත්වා මාරාරි සංගාමං – සම්බුද්ධත්තං මුපගාමි

ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො මේ විනස්සතු !

4. කකුසංධෝ නාම සම්බුද්ධෝ – පුරේත්වා දස පාරමි

ජෙත්වා මාරාරි සංගාමං – සම්බුද්ධත්තං මුපගාමි

ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො මේ විනස්සතු !

5. කෝණාගමණෝ නාම සම්බුද්ධෝ –

පුරේත්වා දස පාරමි

ජෙත්වා මාරාරි සංගාමං – සම්බුද්ධත්තං මුපගාමි

ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො මේ විනස්සතු !

6. කස්සපෝ නාම සම්බුද්ධෝ – පුරේත්වා දස පාරමි

ජෙත්වා මාරාරි සංගාමං – සම්බුද්ධත්තං මුපගාමි

ඒතේන සච්ච වඡීන – පජ්ජරො මේ විනස්සතු!

7. ගෝතමෝ නාම සම්බුද්ධෝ – පුරේත්වා දස පාරමි

ජෙත්වා මාරාරි සංගාමං – සම්බුද්ධත්තං මුපගාමි

ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො මේ විනස්සතු !


 

මහානුභාවසම්පන්න සත්බුදු පිරිත

විපස්සිස්ස නමත්ථු – චක්ඛුමන්තස්ස සිරීමතෝ

සිඛිස්සා පිව නමත්ථූ – සබ්බ භූතානුකම්පියෝ

වෙස්සභුස්ස නමත්ථු – නහාතකස්ස තපස්සිනෝ

නමත්ථු කකුසන්ධස්ස – මාරසේනා පමද්දිනෝ

කෝණාගමනස්ස නමත්ථු – බ්‍රාහ්මණස්ස වුසිමතෝ

කස්සපස්ස ච නමත්ථු – විප්පමුත්තස්ස සබ්බධි

අංගීරසස්ස නමත්ථු – සක්‍ය පුත්තස්ස සිරීමතෝ

යෝ ඉමං ධම්ම මදේසේසී – සබ්බ දුක්ඛා පහුදනං

යෙවාපි නිබ්බුතා ලෝකේ – යථා භුතං විපස්සිසුං

තේ ජනා අපිසුණා – මහන්තා වීතසාදරං

හිතං දේව මනුස්සානං – යං නමස්සන්ති ගෝතමං

විජ්ජාවරණ සම්පන්නං – මහන්තං වීතසාදරං

එතේ චඤ්ඤො ච සම්බුද්ධා – අනෙක සත කෝටියා

සබ්බේ බුද්ධා සමා සමා – සබ්බේ බුද්ධා මහිද්ධිකා

සබ්බේ දසඛලුපෙතා – වෙසාරජ්ජ සුපාගතා

සබ්බේ තේ පටිජානන්ති – ආසහං ඨාන මුත්තමං

සීහනාදං භදන්තෙ තේ -පරිසාසු විසාරදා

බ්‍රහ්මවක්කං පවත්තෙන්ති – ලෝකේ අප්පතිවත්තියං

උපේතා බුද්ධ ධම්මේහි – අටිඨාරසෙහි නායකා

ද්වතිංස ලක්ඛණු පෙතා – සබ්බේ ඛීනා සවා පිනා

ව්‍යාමප්පභාය සුප්පභා – සබ්බේ තේ මුනිකුජරා

බුද්ධා සබ්බඤ්ඤුතො – සබ්බේ ඛීණා සවා පිනා

මහාපභා මහා තේජා – මහා පඤ්ඤා මහබ්බලා

මහා කාරණිකා ධීරා – සබ්බේසානං සුඛාවහා

දීපා නාථා පතිට්ඨා ච – තාණා ලේණා ච පාණීතං

ගතිබන්ධු මහෙස්සාසා – සරණං ච හිතේසිනො

සබ්බේ ඒතෙ පරායණා – සදේවකස්ස ලෝකස්ස

වන්දාමි පුරිසුත්තමං – තේ සානං සිරසා පාදේ

වචසා මනසා වේච – වන්දාමේතේ තථාගතෙ

සයනේ ආසනේ ඨානේ – ගමනේවාපි සබ්බදා තී!!

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division