Home » නොබෙල් බයෝකෙයා සහ ඩෙල්මේජ් Advanced Dental Implant Solutions හඳුන්වා දෙයි

නොබෙල් බයෝකෙයා සහ ඩෙල්මේජ් Advanced Dental Implant Solutions හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

බද්ධ ශල්‍ය තාක්ෂණ විෂයෙහි ප්‍රමුඛ ගෝලීය සන්නාමයක් වන නොබෙල් බයෝකෙයා (Nobel BioCare) නිෂ්පාදන ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා සිදු විය. එම සමාගම පවසන්නේ තම සමාගමේ දිගුකාලීන සේවා පළපුරුද්ද , ප්‍රමුඛ සායනික විශේෂඥතාවන් සහ අතිනවීන දන්ත ශල්‍ය තාක්ෂණයන්ගෙන් පන්නරය ලද කීර්තිමත් නොබෙල් බයොකේයා නිෂ්පාදන, මුල් වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකිවීම සතුටට කරුණක් බවයි.

මෙම සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ක්‍රියාකරන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෛද්‍ය උපකරණ සැපයුම්කරුවකු වන Delmage HealthCare සමාගමයි.

” නොබෙල් බයෝකෙයා යනු, නව්‍ය ආදාන මත පදනම් වූ දන්ත ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයෙක්. වසර 65ක් පුරා අඛණ්ඩ නවෝත්පාදන තුළින් ගොඩනඟා ඇති අපගේ ඉලක්කය වන්නේ දන්ත වෛද්‍ය වෘත්තිකයන් හා ඔවුන්ගේ රෝගීන්ට අසමසම දන්ත ශල්‍ය පහසුකම් සැපයීමයි…” යනුවෙන් Envista Holdings Corporation හි ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ සාමාන්‍යාධිකාරී ප්‍රියබිම්බ් බාර්ත්වාල් පැවසී ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division