දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම හා ප්‍රාදේශීය සංවර්ධනය ඇති කිරීම සඳහා ස්වයං රැකියා හා ගෘහ කර්මාන්ත සඳහා රුපියල් ලක්ෂ 250ක් දක්වා ණය ලබා ගත හැකි බව කර්මාන්ත…
June 8, 2024
-
-
රාජ්‍ය බැංකු ප්‍රතිසංවිධානය කිරීමේ රජයේ වැඩසටහනේ එක් පියවරක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව විසින් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට ගෙවීමට තිබෙන ණය රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය…
-
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මේ වන විට ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව…
-
පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්විවිද්‍යාල සිසුන් සඳහා 2005 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන සිසු සැරිය රජයේ සහනාධාර බස් රථ සේවය සඳහා නව බස් රථ 500ක් යෙදවීමට ප්‍රවාහන, මහාමාර්ග…
-
කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. මෙම නව නගර සැලසුම යටතේ දැනට පහත් බිම්වල තිබෙන රෝහල්, පාසල්,…
-
ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස හිටපු අගමැති තුන්වැනි වරටත් අද (9) දිව්රුම් දෙමින් ඉන්දියාවේ 18 වැනි පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කරන බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ නව රජයක් පිහිටුවීමට ඊයේ එරට…
-
ජූලි මස අවසන් වන විට පාසල් සියල්ල ඒකරාශී කර සියලු විෂය ධාරා තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය. මේ වන විට ප්රමුඛ පාසල් 1,500ක්…
-
පසුගිය ඉරිදා (02) සිළුමිණ පුවත්පතේ ‘නීතිපතිගේ සේවා දිගුව පාස්කු පරීක්ෂණ සඳහායි‘ යන මැයෙන් පළ වූ පුවතට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය අප වෙත කරුණු පැහැදිලි කිරීමක් එවා ඇත. ශ්‍රී ලංකා කතෝලික…
-
ආර්ථික කමිටුව එක්ක එක පදනමක් මත සාකච්ඡාව කරල; සජිත් ප්‍රේමදාස සකච්ඡාවෙදි කියනවා මේ මගේ කරුණු නෙමෙයි; මමයි නායකයා; මේකයි ප්‍රතිපත්තිය කියලා. එනිසා වඩාත්ම යෝග්‍ය කාරණාව වුණේ එතුමා සමඟ සාකච්ඡාව පැවැත්වීම…
-
මේක අපිත් එක්ක පවත්වපු සංවාදයක් නෙමෙයි. මේක ඒගොල්ලෝ දාගත්ත සංවාදයක්. අපි කිව්වේ මේ විවාදය ගැන සාකච්ඡා කරන්න නලින්දයි මායි හම්බ වෙන්න ඕන කියලා. ආර්ථික විවාදය ගැන කතා කරන්නෙත් නැතිව දින…