යුනියන් ඇෂුවරන්ස්, 2023 විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උලෙළේදී Great Managers Awards 2023 දිනා ගත්තේය. Colombo Leadership Academy විසින් සංවිධාන කරන ලද මෙම සම්මාන උලෙළ, පිරිස් කළමනාකරණයේ විශිෂ්ටත්වය හඳුනාගැනීම, සුවිශේෂී නායකත්ව භාවිතාවන්…
June 1, 2024
-
-
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස, LMD හි නවතම සමීක්ෂණ වාර්තා අනුව අඛණ්ඩව හත්වැනි වරටත් පිදුම් ලබයි. SLICLL තම ව්‍යාපාර කටයුතුවලදී…
-
ශේෂ පත්‍ර සංකෝචනයක් හා ණය පොතේ අගයට ඍණාත්මක බලපෑමක් ඇති කරමින් රුපියලේ අගය ඉහළ නැංවුණු අවධියක වුවද ණය දීමේ කාර්යය උදෙසා වූ බැංකුවේ අවධානය එලෙසම පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකු සමූහය…
-
ඩයලොග් ආසිආටා පීඑල්සී, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව සවිබල ගැන්වීමේ කැපවීම යළි තහවුරු කරමින් GSMA හි Connected Women ව්‍යාපෘතිය සමඟින් වන සිය ප්‍රතිඥාව අලුත් කර තිබේ. කාන්තාවන්ට…
-
අබාන්ස් JBL නිෂ්පාදනවල බාහිර ඇසුරුම නිෂ්පාදනයට කිසිදු හානියක් සිදු නොවන පරිදි ඉතා උසස් නිමාවකින් සිදු කර ඇත. ඝනකමින් යුතු උසස් ප්‍රමිතියේ කාඩ්බෝඩ් යොදා නැවීම්වලින් තොරව, සුපිරි මුද්‍රණ ප්‍රමිතියකින්, සියුම් මතුපිට…
-
RDB බැංකුව මධ්‍යම පළාත් සෙංකඩගල ශාඛාව වෙසක් පුන් පොහොය නිමිති කොට ගෙන ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීය. නාවලපිටිය රජයේ රෝහලේ සංවිධානත්වයෙන් පැවති මෙම වැඩසටහන දිනය පුරා මහනුවර මධ්‍යම වෙළෙඳපොළ පරිශ්‍රයේ දී…
-
ව්‍යවසායකත්වයට විශාල බලපෑමක් ඇති කරන කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන යුගයක LankaGPT විසින් ‘සීගිරි AI’ මෙවලම හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. ‘සීගිරිය AI’ යනු ශ්‍රී ලාංකිකයන් විසින්…
-
Good Life X (GLX) සිය Creative Catalyst Fellowship (CCF) වැඩසටහනේ සමාරම්භය Trace Expert City හිදී සිදු විය. මෙම වැඩසටහන USAID අරමුදල් සම්පාදනයෙන් ක්‍රියාත්මක වන අතර මේ හරහා සමාජයීය ගැටලු වෙනුවෙන්…
-
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ලිමිටඩ් (SFML) එක්සත් අරාබි එමීර්, ඩුබායි රාජ්‍යයේ ප්රමුඛ පෙළේ පවුල් ව්‍යාපාරවලින් එකක් වන Al Ghurair සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර, කොළඹ වරාය සංකීර්ණයේ පිහිටි SFML නවීන…
-
1989 සිට ක්‍රියාත්මක දිගුකාලීන වෙළෙඳ සමාගමක් වන Marlbo Trading Company, බලශක්ති කර්මාන්ත, උපයෝගිතා සහ විදුලි ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රයට දශක තුනක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. Marlbo වසර 30 කට වැඩි…