by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

කැනඩාවේ ජීවත්වන සිංහල බෞද්ධ විශ්‍රාමික කරාව දෙමාපියන් ඔවුන්ගේ 1985 උපත ලද,​ MBBS (SL) උපාධි ලද,​ වර්තමානයේ ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක සේවය කරන සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු වැඩිමහල් දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. දික්කසාද වූ අය අනවශ්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​m​d​@​g​m​a​i​l​.​c​o​m​
B217331

ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද උස 5′ 5″ කැනේඩියානු විශ්වවිද්‍යාලයකින් උපාධි ලද වර්තමානයේ ප්‍රධාන පෙළේ කැනේඩියානු සමාගමක අධීක්ෂණ මට්ටමේ තනතුරක සේවය කරන කැනේඩියානු ස්ථිර පදිංචිය හිමි මෙරට ප්‍රමාණවත් වත්කම් හිමි තලෙළු රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. භේද නොසැලකේ. පූර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල – s​p​r​i​n​g​.​k​a​9​7​@​g​m​a​i​l​.​c​o​m​
B217404

ගොවිගම රෝමාණු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 24 වන කැනඩාවේ පදිංචි දියණියට විශේෂයෙන් කැනඩාවේ පදිංචි සහකරුවෙකු සොයයි. විද්යුත් තැපෑල – s​a​l​i​s​s​t​e​e​l​s​@​g​m​a​i​l​.​c​o​m​
B217335

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ රූමත්,​ තලෙළු,​ 1988 උපත ලද,​ උස 5′ 4″ වන එංගලන්තයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියක් වන,​ ද්විත්ව පුරවැසිභාවය හා වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – s​r​m​a​n​g​a​l​a​3​3​@​g​m​a​i​l​.​c​o​m​
B217416

1997 අනුරාධපුර බොදු ගොවි උස 5′ රජයේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු උපාධිධාරී වැඩිමහල් දියණියට සම උගත් ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. එකම සොයුරාද ඉංජිනේරුවෙකි. h​e​l​l​o​m​p​3​6​@​g​m​a​i​l​.​c​o​m​
B217259

කැනඩාවේ ජීවත්වන මනාලෙස ස්ථාපිත සිංහල කතෝලික පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 25,​ උස 5′ 2″ වන ඉපැදී කැනඩාවේ හැදුණු වැඩුණු කැනඩාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයන්ගෙන් උපාධි ලැබූ හා උසස් රැකියාවක නියැලී එමෙන්ම එම ක්‍ෂේත්‍රයේම අධ්‍යයන කටයුතු සිදු කරන යහපත් පවුල් හර පද්ධතින් යටතේ හැදුණු වැඩුණු දියණියට උගත්,​ හොඳින් හදා වඩා ගත් අපගේ පවුලේ සාමාජිකයකු විය හැකි පුතකු සොයයි. වෙනත් ඕනෑම ආගමක් සලකා බලනු ලැබේ. මේ පිළිබඳ ඔබ උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර අප වෙත විස්තරත්මක පිළිතුරු එවන්න. d​i​s​h​e​n​i​l​o​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල හරහා.
SB217328

කොළඹට ආසන්න සිංහල බෞද්ධ දෙමාපියන්ගේ රූමත් තලෙළු 1996 ඔක්තෝබර් උපන් 5′ 3″ උස කොළඹ පෞද්ගලික බාලිකා/​ අගනුවර බාලිකා පාසලක ඉගෙනීම ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ (UCSC) පරිගණක විද්‍යාව පිළිබඳව පළමු පංතියේ විශේෂ උපාධිය/​ කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ CIMA අධියර තුන සමත් දැනට පෞද්ගලික සමාගමක (ව්‍යාපාර විශ්ලේෂණ Business Analyst) ලෙස සේවය නියුතු පවුලේ එකම දියණියට අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් ලැබූ කරුණාවන්ත කඩවසම් රැකියාවක නියුතු වැදගත් පවුලක පුතෙකු දෙමාපියන් සොයයි. පරිගණක ක්ෂේත්‍රය විශේෂයි. දෙමාපියන් රජයේ ඉහළ විධායක මට්ටමේ,​ පුතුගේ හඳහන් පිටපත් පවුලේ විස්තර දුරකථන අංකය ඉදිරිපත් කරන්න. E-mail : d​k​v​i​d​a​n​a​g​e​1​5​@​g​m​a​i​l​.​c​o​m​
SB216919

කොළඹට නුදුරු බොදු කරාව ගොවි 1988,​ 5′ 6″ උසැති රූමත් පෞද්ගලික අංශයේ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන දියණියට සුදුසු ගුණගරුක උගත් පුතකු දෙමාපියන් සොයයි. කන්‍යා ලග්න කුජ 7 ට ගැලපෙන කේන්දර විශේෂයි. සියලුම විස්තර කේන්දර පිටපත සමග දන්වන්න. E​m​a​i​l​-​m​a​r​p​r​o​p​o​s​a​l​.​0​8​@​g​m​a​i​l​.​c​o​m​
SB217228

ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස උපත ලැබූ,​ උස 5′ 7″ තලෙළු සිහින් සිරුරැති BSc,​ MBA උපාධි ලැබූ කොළඹ පිහිටි පෞද්ගලික සමාගමක ප්‍රධාන මෘදුකාංග තත්ව සහතික ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර විමසුම් අංක සහිත පිළිතුරු 2024m​a​r​r​i​a​g​e​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB216951

දකුණේ දුරාව 1996 දියණියට රැකියාවැති ගුණගරුක සහකරුවෙකු රජයේ සේවයේ නියුතු පියා සොයයි. 7 පාපීන් නොමැත. මව දියණියත් දේපළ පමණි. දැනට ඇගළුම් සේවයේ සිටි 2001 දියණියටද සොයමි.
SB217279

බොදු කරාව දෙමාපියන් විසින් තම 1971 මැයි මස උපන් දැනට එක්සත් රාජධානියේ සේවයේ නියුතු සුහුරු මනා පෙනුමැති කොළඹ 07,​ කුරුදුවත්තේ නිවසක් ඇතුළු වටිනා වත්කම් හිමි වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. කුල භේද නැත. අධ්‍යාපන මට්ටම අත්‍යවශ්‍යයි. සිළුමිණ බාරේ පිළිතුරු එවන්න.
SB217264

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1983 උපත ලැබූ උස 5′ 5″ වන රූමත් තරුණ පෙනුම හා සිහින් සිරුරැති එක්සත් රාජධානියේ සේවය කරන MBBS වෛද්‍ය දියණියට යෝග්‍ය කඩවසම් පුතකු ශ්‍රී ලංකාවෙන් හෝ විදේශයකින් සොයයි. a​r​u​n​a​l​i​2​0​2​1​@​g​m​a​i​l​.​c​o​m​ – 0112413685/​ +94778869006.
SB217284

බොදු ගොවි 1978 උස 5′ 4″ උගත් පියකරු දියණියට ආගම දහමට ලැදි උගත් සහකරුවෙක් මව සොයයි. ස්ථිර රැකියාවක් හෝ ව්‍යාපාරික වයස 50-60 අතර අයෙක් විශේෂයි.
SB216986

බොදු /​ ගොවි විශ්‍රාමික ඉංජිනේරු පියා තම පියකරු සිහින් පැහැපත් දියණිය සඳහා පුතෙකු සොයයි. 1993/​02 මස උපන් උස 5′ 9″ කි. ඇය බෞද්ධ ප්‍රතිපත්ති අනුව වැඩී ඇත. ඇය මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස ඉලක්කම් 6 ක වැටුපක් ලබමින් ජාත්‍යන්තර සමාගමක කොළඹ සේවය කරයි. ඇය BSC සමත්ය. ඇයගේ එකම වැඩිමහල් සොහොයුරා මෘදුකාංග උපදේශක (architect) ලෙස සේවය කරයි. අප වැදගත් පවුලක ගම්පහ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෝ වෙමු. හඳහන අවශ්‍යයි. m​k​n​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB217054

වේයන්ගොඩ පදිංචි වැදගත් බොදු ගොවි පවුලක 1996 උපත ලද උස 5′ 4″ පැහැපත් රූමත් සිහින් සිරුරැති කළමනාකරණ විශේෂ උපාධිධාරී වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ඉංජිනේරු බැංකු පරිපාලන මත් හා දුම්පානයෙන් තොර උපාධිධාරී ගුණගරුක පුතකු දෙමාපියන් සොයයි. පවුලේ සියලු විස්තර කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SB217350

1991 ජනවාරි උපන්,​ ජ’පුර විද්‍යා උපාධිධාරී,​ රජයේ රැකියාවෙහි නියුතු,​ විශාදය රෝගී තත්ත්වයෙන් සුවපත්වූ දියණියට කරුණාවන්ත මහතකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. කේන්දර ගැළපීම අත්‍යාවශ්‍ය වේ. w​h​e​m​a​n​t​h​a​k​@​g​m​a​i​l​.​c​o​m​
SB217364

1993 මැයි මාතර බොදු. ගොවි වැදගත් පවුලක උස 5′ 6″ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගත් දියණියකි. රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරිණියකි. විවෘත විශ්වවිද්‍යාලයේ අවසන් වසර උපාධි අපේක්ෂිකාවකි. ඉංග්‍රීසි උපකාරක පංති ගුරුවරියකි. පරම්පරාවෙන් උරුම දේපළ ඇත. කුජ 5 ගුරු7 සිකුරු 1 කේන්ද්‍රය සහිතයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. ස්ථිර රැකියාවක් ඇති ගුණගරුක පුතෙක් විශ්‍රාමික උපාධි ගුරු දෙමාපියෝ සොයති.
SB217272

2003 දෙසැම්බර් උපන් එකම දියණියට (අයියා,​ මල්ලී කෙනෙක් ඇත) යහපත් පුතකු දෙමාපියන් සොයයි. විදේශයක ඉපිද එහි ජීවත්වන ලාංකික ගතිගුණ වලින් හෙබි දරුවන් වන අතර,​ ඇය සෞඛ්‍ය අංශයේ විශේෂ උපාධියකට 3/​4 අවසන් කරමින් සිටී. සැලකිය යුතු දායාදයකට හිමිකම් ඇති 5′ 2″ රූමත්,​ චාම් ගතිගුණ ඇති ඇයට විවාහයෙන් පසු එංගලන්තයේ පදිංචි වීමට කැමති දරුවෙකු සොයන අතර,​ උගත් වැදගත්කම හැර වෙනත් බේද නොසැලකේ. (දැනට උසස් අධ්‍යාපනයේ නියැලෙන කෙනෙකු වුවද සුදුසුය) ටෙලි. 00447448878387.
SB217080

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division