Home » දහම් පාසලෙන් ලේක්හවුස් බලන්න ඇවිත්…

දහම් පාසලෙන් ලේක්හවුස් බලන්න ඇවිත්…

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

ලේක්හවුස් ආයතනයේ පුවත්පත් මුද්‍රණය වන ආකාරය දැක බලා ගැනීම සඳහා කෑගල්ල මංගලගම, මොලගොඩ, ශ්‍රී විද්‍යා මංගල මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ශ්‍රී මහින්ද දහම් පාසලෙහි නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති මුතුකණ්ඩියේ ඥානාලෝක හිමි ඇතුළු දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලේක්හවුස් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් සමඟ ලේක්හවුස් පරිශ්‍රයේදී ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ඡායාරූපය – රුක්මාල් ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division