Home » ජනතාව සන්නද්ධව පාරට බැස්සවිය යුතුයි

ජනතාව සන්නද්ධව පාරට බැස්සවිය යුතුයි

by Mahesh Lakehouse
May 11, 2024 12:31 am 0 comment

ආයුධවලින් සමන්විත ජනතාවක් පාරට බැස්සවිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික කේ.ඩී. ලාල්කාන්ත යූටියුබ් නාළිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී පවසා ඇත.

එක් එක් පාර්ශ්වයන් තම තමන්ගේ ආයුධවලින් එසේ සන්නද්ධව අරගලයක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු එම නාළිකාවට පවසා තිබේ. එහිදී ඔහු පෙන්වා දෙන්නේ ගොවියන් දෑකැති ඇතුළු උපකරණවලින් සන්නද්ධව පාරට බැස්සවිය යුතු බවයි. එමෙන්ම ගෘහිණියන් මුළුතැන්ගෙයි උපකරණවලින් සන්නද්ධව පාරට බැසිය යුතු බවද ඔහු පවසා ඇත.

මතවාදයෙන් මෙන්ම ආත්ම පරිත්‍යාගයෙන් ජනතාව මෙසේ සන්නද්ධ විය යුතු බවත් දැනුමින් සන්නද්ධ වීම වඩාත් අවශ්‍ය වන බවත් ඔහු පවසා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division