Home » කෘෂිකර්මාන්තයේ විප්ලවයකට තක්රාල් වෙතින් ඩ්‍රෝන යානා

කෘෂිකර්මාන්තයේ විප්ලවයකට තක්රාල් වෙතින් ඩ්‍රෝන යානා

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

සිවිල් ඩ්‍රෝන යානා සහ ගුවන් උපකරණ තාක්‍ෂණයේ ගෝලීය ප්‍රමුඛයකු වන DJI සමාගම කෘෂිකර්මාන්තයේ සහ කර්මාන්තවල විප්ලවීය වෙනසක් ඇති කිරීමට එහි නවතම නිෂ්පාදන සහ විසඳුම් ඉදිරිපත් කර තිබේ. DJI ප්‍රවීණයන් ඔවුන්ගේ නවීන ඩ්‍රෝන යානා ඇතුළු නිෂ්පාදනවල ප්‍රායෝගික යෙදුම් ප්‍රදර්ශනය කරමින් මෙම තාක්ෂණය කෘෂිකර්මාන්තය ඇතුළු සෙසු කර්මාන්තවලට සහ එදිනෙදා අවස්ථාවලට බාධාවකින් තොරව ඒකාබද්ධ කළ හැකි ආකාරය නිරූපණය කළේය.

මෙම එළිදැක්වීමේ උත්සවයට රාජ්‍ය ආයතනවල හවුල්කරුවන්, ගනුදෙනුකරුවන් සහ තීරණ ගන්නන් සඳහා මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය සහ මහාචාර්යවරු සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ DJI බලයලත් බෙදා හරින්නා වනුයේ Thakral Group සමාගමයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division