Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
April 6, 2024 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

W. තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීයව ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 42,​500/​=. සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයන්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114361961,​ 0115737777 WhatsApp 0777319250″ 0777079250
020157

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි විභාග /​ Spoken දිනවන /​ පැයක වැඩමුළුව විමසන්න. 071-9479217,​ A/​W/​F/​S සිසුන් /​ වැඩිහිටියන් චතුරව කථාකරවන නේවාසික /​ Online.
021430

ගණිතය,​ විද්‍යාව,​ තොරතුරු තාක්ෂණය,​ ඉංග්‍රීසි O/​L දක්වා Cambridge/​Edexcel/​ ජාතික (ඉංග්‍රීසි,​ සිංහල මාධ්‍ය) ඉංජිනේරුවරියක් විසින් (මොරටුව විශ්වවිද්‍යාලය) ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගම්වල මෘදුකාංග ඉංජිනේරු,​ කථිකාචාර්ය,​ ටියුෂන් වසර 10 ක්,​ දුර්වල සිසුන් කරුණාවෙන් දිරිමත් කරනු ලැබේ. නිවසට පැමිණේ. 0772-253425.
022615

Spoken 0778717413. නේවාසික/​ Online,​ Jobs,​ Interview,​ Presentation ඉංග්‍රීසි විභාග/​ Grammar,​ Certificates දුර්වලමයන් කථා කරවන චතුර/​ Advanced.
020081

පොත් සහ සඟරා

ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාග කිරීමට,​ අත්හැර දැමීමට,​ ප්‍රමාණය අඩු කිරීමට හෝ විකිණීමට අවශ්‍යද? නිවසට පැමිනෙනු ලැබේ. අමතන්න. 0777745600.
010643

විවිධ දේ

ඇලුමිනියම් අබලි ඇලුමිනියම් තොග වශයෙන් මිලදී ගනු ලැබේ. (Scrup Aluminium). 0777-94338.
024069

සුනඛාදි සතුන් සේවා

ඇමරිකන් බුලි XL පැටවුන් විකිණීමට. මාස 02 දෙමාපියන් බැලිය හැක. බොරැල්ල. 0777-800128.
023485

රූපලාවන්‍ය සහ කොණ්ඩා සැරසිලි

ඔබ ක්‍රියාශීලී උද්යෝගී කණ්ඩායමකට බැඳීමට සොයන නිපුන කොණ්ඩා සකසන්නෙක්ද/​ කරණවෑමියෙක්ද? වැඩිදුර සෙවීම අත්‍යවශ්‍යයි! අපගේ ප්‍රධාන පෙළේ සැලෝන ආයතනයේ ඇබෑර්තුව පිරවීම සඳහා නිපුන අයෙක් අපහට අවශ්‍යයි. අවශ්‍යතා : කොණ්ඩා සැකසීම/​ කොණ්ඩා කැපීම සම්බන්ධ විශාල පරාසයක ශිල්පීය ක්‍රම පිළිබඳ නිපුන තාවය. අනගි පාරිභෝගික සේවා නිපුනතා. වේගවත් කාර්ය බහුල පරිසරයක කාර්යක්‍ෂමව සේවය කිරීමේ හැකියාව. ශක්තිමත් සංනිවේදන හා අන්තර්පුද්ගල හැකියාවන්. නිර්මාණශීලීත්වය හා කොණ්ඩ සැකසීම,​ හැඩගැන්වීම පිළිබඳ රුචිකත්වය. අමතන්න. 071-2443221.
023868

කොණ්ඩා සැකසුම පිළිබඳ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇති රූපලාවණ්‍ය ශිල්පිනියක් අවශ්‍යයි. 0777759338,​ 0112836275
023831

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division