Home » බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරය ලබති

බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරය ලබති

by Mahesh Lakehouse
March 30, 2024 12:29 am 0 comment

පන්නිපිටිය, නියඳගල, සිරි රහල් ත්‍රිපිටක ධර්මායතනය, ගාල්ල කරාගොඩ මිනුවන්දෙනිය ශ්‍රී විජයාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කිරම රාහුල ස්වාමීන් වහන්සේ වෙත අමරපුර මහා නිකායේ ම්‍රම්ම වංසාභිධජ සිරි සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ මහා නායක දර්ශනපති කණුමුල්දෙනියේ චන්දවිමලාභිධාන මහනාහිමි ප්‍රධාන පාර්ශ්වයේ කාරක සංඝ සභාව මඟින් බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරය පිරිනමා තිබේ.

අභිනව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පණ්ඩිත කිරම රාහුල නාහිමිපාණන් ගුවන් විදුලි හා රූපවාහිනි මාධ්‍ය මඟින් බුදුදහම සරලව සවිස්තරව දේශනා හිමිනමකි. උන්වහන්සේ මහරගම ජනාධිපති මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති තනතුර දරති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division