1.3K
වොෂින්ටන් නුවර පැවැත්වෙන 21 වැනි පරිවර්තන ප්‍රවාහන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ලෝක බැංකුවේ උප සභාපති ග්වන් ග්ෂේ ෂෙන් (Guangzhe Chen) මහතා මුණගැසී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක නිරත වූ අවස්ථාව.