Home » ජනපති යාපනයේ ගොවියන් හමුවෙයි!

ජනපති යාපනයේ ගොවියන් හමුවෙයි!

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිහරණය කරන ලද ඉඩම් අක්කර 235ක් නිදහස් කර, එම ඉඩම් රජයේ කෘෂි නවීකරණ වැඩසටහනට සමගාමීව කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ගොවි ජනතාවට පවරා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22 වැනිදා සිකුරාදා පෙරවරුවේ පලාලි ගුවන් හමුදා කඳවුරේ දී සිදු කෙරුණු අතර ඉඩම්ලාභී ගොවි මහතෙකු සමඟ ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත වූ අයුරු මෙහි දැක්වේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා යුද හමුදාපති ලුතිනන් ‍ෙජනරාල් විකුම් ලියනගේ මහත්වරුද මෙහි වෙති.

You may also like

Leave a Comment