Home » ඔසප් දරිද්‍රතාව පිටු දැකීමට Selyn පදනමෙන් BleedGood

ඔසප් දරිද්‍රතාව පිටු දැකීමට Selyn පදනමෙන් BleedGood

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

BleedGood වැඩසටහන සමඟ කාන්තා ප්‍රජාවට නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා සහ දැනුම ලබා දීමට පෙරමුණ ගෙන තිබේ. ඔසප් දරිද්‍රතාවයට මුහුණ දෙන මෙරට කාන්තාවන් තමන් අත්විඳින දුෂ්කරතා හමුවේ ජීවිතයේ බොහෝ අවස්ථාවන් මගහැර ගනිමින් සිටින බව කනගාටුවෙන් වුව සඳහන් කළ යුතුය.

ඒ බව හඳුනාගත් Selyn පදනම ඔසප් සනීපාරක්ෂාව වෙනුවෙන් ඉදිරි පියවරක් තැබීමට කටයුතු කර තිබේ. මෙම ප්‍රයත්නයේ නිර්මාතෘ සැන්ඩ්‍රා වඳුරාගල සිය අරමුණු පැහැදිලි කළාය.

‘‘ ශ්‍රී ලංකාව තුළ ඔසප් කාල සීමාව තුළ අවශ්‍ය පහසුකම් හෝ ලිංගිකත්වය හා ප්‍රජනනය වැනි සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැනුම නොමැති කමින් පීඩා විඳින කාන්තාවන් විශාල පිරිසක් සිටිනවා. BleedGood වැඩසටහන තුළින් එවන් කාන්තාවන්ට මනා ප්‍රජනන සෞඛ්‍යක් හා යහ පැවැත්මක් උරුම කර දීමට අවශ්‍ය මෙවලම්වලින් හා දැනුමින් පෝෂණය කිරීමට අවශ්‍ය කටයුතු කරනවා…’’

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division